මං ගේම් එකක් හදන්නයි යන්නෙ... Unity engine එකෙන්.. 2D game එකක්. එතකොට මේ textures / graphics කොයින්ද හොයාගන්නෙ? ඒවත් මම ම අදින්න ඕනෙද?
මට බෑ.. 
මේව නිකන් දෙන තැන් දන්නවද? Commercial project එකකට වුනත් credits අරව මේව නොදී පාවිච්චි කරන්න පුලුවන්?
මට දැන් C# ඉගෙනගන්නවට වඩා ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ මේකයි..
කවුරුහරි උදාවු...
මට බෑ.. 
මේව නිකන් දෙන තැන් දන්නවද? Commercial project එකකට වුනත් credits අරව මේව නොදී පාවිච්චි කරන්න පුලුවන්?
මට දැන් C# ඉගෙනගන්නවට වඩා ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ මේකයි..
කවුරුහරි උදාවු...

කවුරු නැතත් එළකිරියේ උන් හරි සෙල්ලං කරයි