Game එකක් Play කරමු [EK]

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
Game එකක් Play කරමු​


members.jpg




මුලින්ම පොඩි හැදින්වීමක් කරන්න කැමතියි මේක ගැන
මන් කලින් ත්‍රේඩ් එකක් දැම්ම තමන් ප්‍රිය සහ අපිර්ය කරන පුද්ගලයන් ගැන
නමුත් එතන තත්වයේ තිබු ස්භාවය නිසා මොඩ් කෙනෙක් ඒක මකලා තියෙනවා.

දැන් මෙම game එක වෙනස් ආකාරයක, අළුත් මුහුණුවරක් ගන්නා තරගයක් වෙනවා. එම නිසා මම ආරධනා කරනවා
වයස්, පන්ති, පක්ෂ,තරහා මරහා , භේද නැතිව සියල්ලටම මෙයට සහභාගි වෙන්න කියලා.
:yes:

මේකේ කරන්න තියෙන්නේ
මුලින්ම මට පස්සේ යම් කිසි කෙනෙක් පොස්ට් එකක් දන්න ඕනා. ඊට පස්සේ එයාට පසුව පොස්ට් එකක් දාන කෙනා, ඉහත පුද්ගලයාගේ හොද පැත්ත අගයලා පොස්ට් එකක් දාන්න. ඔහුගේ හෝ ඇයගේ වටිනා කම, දැකලා තියෙන හොදම පොස්ට් එකත් දාන්න. ඉතින් මේ විදියට හැම කෙනාම ඒක දිගටම කරගෙන යන්න .එක පොස්ට් එකක් ගානේ එකක්.තමන්ට ඉහළින් පොස්ට් එකක් දාන කෙනාව ඉහත කියා ඇති අන්දමට අගයලා.


මේකෙ ප්‍රතිඵලය ලෙස හැම කෙනාටම අනෙක් අය තමන් ගැන සිතන්න මොනවද කියලා හරියටම දැන ගනන් පුලුවන්. (නමුත් හොද පැත්ත පමණයි මතක තියාගන්න ඒක) :)
ඒ වගේම තමන් දාලා තියෙන ත්‍රේඩ්,පොස්ට් ඒවායේ ගුණාත්මක භාවය වැඩිකරගැනිමේ අවස්ථාවත් සියල්ලටම ලැබෙනවා.ඒ වගේම මිත්‍රයන් හදුනා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
:)
 
Last edited:

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
^^ bACarDi කියන්නේ උදව් කරන මෙම්බෙර් කෙනෙක් අනෙක් අයට, ටිකක් විනෝද කාමී, දාන ත්‍රේඩ් නම් දැකලා නෑ. :P



well im waiting until බක්කරේ gets here lmao :lol:

:no:
plz meka kadakappal karanna epa.
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ^^ bACarDi කියන්නේ උදව් කරන මෙම්බෙර් කෙනෙක් අනෙක් අයට, ටිකක් විනෝද කාමී, දාන ත්‍රේඩ් නම් දැකලා නෑ. :P





    :no:
    plz meka kadakappal karanna epa.
    u shud search his threads. :D
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සුරා කියන්නෙ ජීවිතේට සිගරට් එකක් අතින් අල්ලලා නැති හොඳ පොරක් :lol:
    අනික හොඳට විහිලු එහෙමත් දන්නවා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඩ පෝස්ට් එක දාපු එක ගැන නේද කියන්න ඕනි:

    දර්ෂණ කියන එක්කෙනාව මම වැඩිය දන්නේ නෑ. පෝස්ට් එකක් දැක්කෙත් දැන්. ඉතින් කොහොමද කියන්නේ:rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගයාන් කියන්නෙ තොට ළඟ තොරණෙ කවි කියපු එකෙක්ද කොහෙද :D ... එළ කොල්ල ආයෙ ඉතින් බෙල්ල ගියත් ගේමට බැහැල ඇති :) ... උඹත් පරිස්සමින් හිටහන් බේත් විදල නැති පිස්සු බල්ලො ඉන්නව :yes: