Game ගැහුවාම

Sep 4, 2015
3,212
269
0
ape ammama dakinna oni meva

අම්මලා ඔහොම ඉන්න එකත් හොඳයි බන්. කොයි දේත් ඕනවට වඩා හොඳ නෑ. මොළේ වෙහෙස වවුණොත්(ඇබ්බැහි වුණොත්) ඕකෙන් උබේ ජීවිතේට වෙන outcome එකක් එන්නෙ.:)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Great idea:P:yes:
    ඊට පස්සෙ ලමයි ඔක්කොම දොස්තරල ඉංජිනේරුවො වෙයි!!
    අම්මල පුතාල වෙනුවෙන් ගේම් තෝරන්න ෂොපින් යාවි :P විභාගේ ලකුණු වෙනුවට අම්මල ගේම් වල ලීඩර්බෝඩ් එක බලාවි :D "අද රෑ ඇහැරගෙන ඉඳල හරි අර ගේම් එක ඉවරකරලා මිසක් නිදාගන්නේ නෑ" කියල කියාවි අම්මල :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගේම් ගහන එකාගෙ සිතුවිලි Tps (thought per second) වැඩියි. ඒ කියන්නෙ මොළේ පට්ට මැසිමක්. Multitasking පුළුවන්. ඉක්මණින් වැඩ කරන්න හිතන්න ඒ වගේම ක්ෂණික තීරණ වගේ ඒවා ගන්න පුළුවන්. අතපය ඇඟිලි වුණත් ඒවට හැඩ ගැහෙනවා. ඕනම දෙයක් දරා ගන්න පුළුවන් වෙනවා. ජය පැරදුම, දුක සතුට. හිත ගල් වෙනවා. ඔය කිව්වෙ ටිකයි. :P

    මෙන්න කතා කටට මසුරන් දාන්න වටිනව බන් උඹගෙ!!:):yes:
    Rep+
     
    • Like
    Reactions: ElakiriPora1111

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මල පුතාල වෙනුවෙන් ගේම් තෝරන්න ෂොපින් යාවි :P විභාගේ ලකුණු වෙනුවට අම්මල ගේම් වල ලීඩර්බෝඩ් එක බලාවි :D "අද රෑ ඇහැරගෙන ඉඳල හරි අර ගේම් එක ඉවරකරලා මිසක් නිදාගන්නේ නෑ" කියල කියාවි අම්මල :D

    ane husto :rofl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් ඒක ඇත්ත මචන්. දියුණුව වගේම පරිහානියත් තියෙනවා. ගිය සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දෙ මට ටිකක් දුරින් නෑයො වෙන අක්කා කෙනෙක් ආවා. අපි කතා කර කර ඉන්නකොට ඒ අක්කගෙ පුතා ඇහුවා කජු පුහුලම ඇතුලෙද කජ්ජ හැදෙන්නෙ කියලා:baffled::baffled: එහෙම තත්වෙකුත් තියෙනව ඉතින්.

    ඕක නම් මොකක්ද බන්, අපේ ගෙදර ආපු පොඩි එකෙක් ලිඳ දැකල ඇහුවේ මේ ලොකු කලේ මොකක්ද කියලා. ගොඩාක් පොඩි කාලෙත් නෙවේ ඇහුවේ. ගෙවල් වල tap line හින්දා ලිං දැකලා නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක නම් මොකක්ද බන්, අපේ ගෙදර ආපු පොඩි එකෙක් ලිඳ දැකල ඇහුවේ මේ ලොකු කලේ මොකක්ද කියලා. ගොඩාක් පොඩි කාලෙත් නෙවේ ඇහුවේ. ගෙවල් වල tap line හින්දා ලිං දැකලා නෑ.

    mun me kiyana widiyata game gahala ewayen linda ehema mokakda kiyala lamai igena ganiy :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මෙන්න කතා කටට මසුරන් දාන්න වටිනව බන් උඹගෙ!!:):yes:
    Rep+

    ඒ වුණාට එහෙමෙයි කියල ගොඩක්ම ගේම් ගහන්න යන්න එපා. ඇබ්බැහි මට්ටමට යන්න එපා. ඉඳලා හිටල කම්මැලි හිතුණොත් තරහින් ඉන්න වෙලාවක, දුක හිතුණොත් ගේම් ගහන්න. මං හිතන්නෙ උබේ මොලේ බලාපොරොත්තුවෙන් ඉඳල තියෙනවා ගේම් ගහන එක සාධාරණීය කරණය කරන්න. ඒත් ඌ කියන හැමදේටම නැවෙන්න එපා. මොළේ ඔහොම හිටියට හෙන කැරියා.
    :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පේනව නේද කිසිම විනයක් නෑ :no: පොඩි කාලේ ගේම් එකක් ගහල තිබුන නං මේ දරුවට මෙහෙම ඉරණමක් අත්වෙන්නේ නෑ :no:

    api podi kale thibbe meka

    brick-game-9999-1-90s.jpg

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    mun me kiyana widiyata game gahala ewayen linda ehema mokakda kiyala lamai igena ganiy :D
    දැන් ගොඩක් පොඩි උන් ඔය game ගහලා, films බලලා, tv series, comics එහෙම බලලා හිතින් ඇමරිකාවේ ජිවත් වෙන්නේ. දැන් O/L, A/L වගේ වයස් වල ළමයි ඉන්න FB group එහෙකට join වෙලා බලන්ඩකෝ. උන් කියන කතා වලට හිතෙන්නේ උන් ජිවත් වෙන්නේ New York වල කියලා. අඩුමගානේ කොළඹ උන් වත් වෙන්ඩ ඇති කියලා profile බලපුහම හද්ද පිටිසර පැති වල ඉන්න උන්. ඒ උනාට බලන්ඩ ඕනේ උන් කියන කතා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    api podi kale thibbe meka

    brick-game-9999-1-90s.jpg

    ඕකක් මටත් තිබුනා :yes: එකෙක් කීව ගේම් දාස් ගානක් තියෙනවා ගනින් කියලා, අරන් බැලුවම එකම ගේම් ටික වෙනස් කරලා තියෙන්නේ :P

    matath owagen 2k withara thibba, :love: ee kaale iscole issarahaa owa, car sets, cartees wikunanawane :love::rolleyes: ithin owa kohomath use wenawa :):love:

    anith eka thama TV game :rolleyes: ee magula TV ekata gahanna gihin mata dawasak current nuth waduna :baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    matath owagen 2k withara thibba, :love: ee kaale iscole issarahaa owa, car sets, cartees wikunanawane :love::rolleyes: ithin owa kohomath use wenawa :):love:

    anith eka thama TV game :rolleyes: ee magula TV ekata gahanna gihin mata dawasak current nuth waduna :baffled:

    Super mario, Contra, Duck hunt ගහපු කාලේ...
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    දැන් ගොඩක් පොඩි උන් ඔය game ගහලා, films බලලා, tv series, comics එහෙම බලලා හිතින් ඇමරිකාවේ ජිවත් වෙන්නේ. දැන් O/L, A/L වගේ වයස් වල ළමයි ඉන්න FB group එහෙකට join වෙලා බලන්ඩකෝ. උන් කියන කතා වලට හිතෙන්නේ උන් ජිවත් වෙන්නේ New York වල කියලා. අඩුමගානේ කොළඹ උන් වත් වෙන්ඩ ඇති කියලා profile බලපුහම හද්ද පිටිසර පැති වල ඉන්න උන්. ඒ උනාට බලන්ඩ ඕනේ උන් කියන කතා.

    un rap scene eke inne :baffled:

    maxresdefault.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    matath owagen 2k withara thibba, :love: ee kaale iscole issarahaa owa, car sets, cartees wikunanawane :love::rolleyes: ithin owa kohomath use wenawa :):love:

    anith eka thama TV game :rolleyes: ee magula TV ekata gahanna gihin mata dawasak current nuth waduna :baffled:

    Tv eke ena game wala highscore gahanna gihilla ammala wada arila enakota remote eke paata button 4 ebilamayi thibbe..:rofl:

    umbala iskole pan gahala nedda? vedio game witarada gahuwe?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    Tv eke ena game wala highscore gahanna gihilla ammala wada arila enakota remote eke paata button 4 ebilamayi thibbe..:rofl:

    umbala iskole pan gahala nedda? vedio game witarada gahuwe?

    hamme yako, pissu hadenakan gahuwa, ee kaale IPL patan gaththu kaale, api team walata bedila hitiye KKR,Mumbai Indians, RCB onna oya wage :rolleyes::love: monawada gahuwe naththe pan clip walin, Cricket gahuwa(madden ira kapala, 2, 4,6 atha daala gahpuwa), Boxing gahuwa(ekak wadunama digatama gahagena gihin eliyata clip eka daana eka), normal ara pan game gahuwa(eliyata giyoth lakunai scene eka), thawa yakada/kaandam pettiyakata gahala gahpu squash wage eka(nama mathaka na)

    thawa ara kole Ali doon ekak wage thrikonakaara hadeta hadala eke watena paththa anuwa, Rugger,Cricket,Football gahuwa :rolleyes::love:

    paata pansal roll karala, ekin eka ganna eka pansal holawanne nathuwa :love:

    Kochchara dewal karada :rolleyes::love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකක් මටත් තිබුනා :yes: එකෙක් කීව ගේම් දාස් ගානක් තියෙනවා ගනින් කියලා, අරන් බැලුවම එකම ගේම් ටික වෙනස් කරලා තියෙන්නේ :P

    9999ක් කියල ගහල තිබ්බෙ :lol: මාත් ගැහුව :love: කොච්චර අඬල අඬලද ඕකක් ගත්තෙ :( දැන් උන්ට ඒකට රිමොට් කොන්ට්‍රෝල් හෙලිකොප්ටරුත් තියෙනව :( ඉරිසියයි :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඒ වුණාට එහෙමෙයි කියල ගොඩක්ම ගේම් ගහන්න යන්න එපා. ඇබ්බැහි මට්ටමට යන්න එපා. ඉඳලා හිටල කම්මැලි හිතුණොත් තරහින් ඉන්න වෙලාවක, දුක හිතුණොත් ගේම් ගහන්න. මං හිතන්නෙ උබේ මොලේ බලාපොරොත්තුවෙන් ඉඳල තියෙනවා ගේම් ගහන එක සාධාරණීය කරණය කරන්න. ඒත් ඌ කියන හැමදේටම නැවෙන්න එපා. මොළේ ඔහොම හිටියට හෙන කැරියා.
    :dull:

    උඹත් දන්න දේවල් නේද? සමහරක් එවුන්ටනන් PC games,Playstation,Xbox වගේ ඒව ලොකු වෙද්දි එපාවෙලා යනව.ඒත් සමහරක් එවුන්ට ඒව ලොකු වේල්ත් ගහන්න පුලුවන්.මොකද බන් ඒ??:P:)