Game cafe with racing wheels?

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Colombo / Nugegoda awata, racing wheel tiyena game cafes dannawada? Forza Horizon wage play karanna puluwan?

    Thanks
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,085
    1,054
    113
    United States
    මෙයා අහන්නෙ Nugegoda පැත්තෙ wheel එකෙන් Forza ගහන්න පුලුවන් cafe එකක් ගැනනෙ, PXN එක ගෙදරට ගන්න එක වෙනම කතාවක්. එහෙම තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න, පැය දෙකක් try කරල බලන්න තමයි ඕනෙ වෙලා තියෙන්නෙ.