Game ekak karamuda????

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    EK guess & win....

    Machanzzz..

    මට ඉන්න ගමන් පොඩි game එකක් කරන්න හිතුනා..
    කට්ටිය කැමතිද අකමැතිද කියල කියන්න..

    මෙන්න මේකයි කරන්න තියෙන්නෙ...
    මම මොකක් හරි පින්තුරයක් දාන්නම zip format (pasword protected) එකෙන්..
    ඔයාල ඒකෙ තියෙන්නෙ මොකක්ද කියල හිතල කියන්න..

    අන්තිමට මම password එක දෙන්නම්..
    (etahakota cheat karanna bane))

    නිකන් සැඟවුනු අමුත්තා වගෙ වැඩක්...

    මොකද කට්ටිය කියන්නෙ???
    පටන් ගමුද???


    round 1 winner is ac2000... http://www.sendspace.com/file/lwrmdm pw : 527499

    round 2 winner is Ross Taylor : http://www.sendspace.com/file/l4avza pw : 205017

    round 3 : http://www.sendspace.com/file/wf99zs
    meke inne international cricketer kenek...
    Guess him...
     
    Last edited: