shaaa pattayi ah



අප්පටසිරි ඉස්සර ගහනව මතකයි ඕව....![]()



pattai![]()



![]()
සුපිරියි ! පොඩිකාලෙට ගිහිං ආව වගේ![]()



adoo pattai
+



තැන්කු වේවා වැරදි තැන පෙන්නලා දුන්න එකටF22 - Exit වෙන්න
මේ බට්න් එක නෑනෙ.. ලොල් ඒක නෙමේ බන් මට ටෑන්ක් සෙලෙට්ක් කරගන්න බෑනෙ. ඒ කියන්නෙ 999999-in-1.nes මේ ෆයිල් එකේ තියෙන ගේම්ස් සෙලික්ට් කරන්නෙ මොන කී එකෙන්ද? තියෙන ඔක්කොම එබුව ඒත් ගේම පටන් ගන්නෙ නෑනෙ.



මම ඒක F12 හැදුව,
මම keybord එක map කරලා තියෙන්නෙ මේ විදිහට, ඔයත් ඒ විදිහට හරි ඔයාට කැමති විදිහකට map කරගන්න. ඔය A කියන Button එකෙනුයි games select කරන්නෙ. ඊට පස්සෙ දෙපාරක් Enter key ඒක එබුවහම හරි පටන් ගන්නවා. මම මේකට Attach කරන්නම් මගෙ config file එක. කැමති නං ඒ zip file එක unzip කරල, fceu98.cfg කියන file එකට replace කරලා මගෙ keyboard layout එකෙන් try කරල බලන්න

Super Mario![]()



