Game gaහන්න joystick

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    Laptop එකේ game ගහන්න USB joystick එකක් ගන්න ඕන. හොඳ එකක් රෙකමන්ඩ් කරන්න 5000ත අඩුවෙන්
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,662
    1
    60,257
    113
    Mother Earth
    ගේම් ගහන්න එපා තොට හොඳට මොළේ තියෙනව නේද ? ඔළුව මොට්ට වෙන එක තමයි වෙන්නෙ.:P
     
    • Like
    Reactions: D_Mad

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ගේම් ගහන්න එපා තොට හොඳට මොළේ තියෙනව නේද ? ඔළුව මොට්ට වෙන එක තමයි වෙන්නෙ.:P

    කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ.
    හැබැයි මොට්ට වෙන එක නෙමේ වෙන්නෙ sharp වෙන එක. හැම දේම හොදට වගේම නරකටත් පාවිච්චි කරන්න පුලුවන් මිත්‍රයා..