Game Hacking ...!!! Easy Steps . Hack Any Game

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    crysis.jpg


    Game Hacking Season 1
    Game Hacking කියන්න ඉගෙන ගන්න ලෙසි දෙයක් .. හරියට ඉගෙන ගත්තොත් හිතාගන්න බැරි දෙවල් කරන්න පුලුවන් :eek:. Game Trainer ගැන කට්ටිය අහලා ඇතිනෙ.? . Game Trainer කියන්නෙ යම්කිසි පරිඝනක ක්‍රිඩාවක් ක්‍රිඩාකිරිමට ලෙසි වෙන ආකරයෙ Application එකක් කෙටියෙන් කිවහොත් (Delta Force Game එකෙ Bullets ගාන 10 නම් Game Trainer එකකින් අපිට Bullet 100000 කට වඩා වැඩිකරගන්න පුලුවන් ) (දැන් කියන්න එපා එහෙම Game ගහලා වැඩක් නැහැ කියලා :P)
    About Game Trainer
    Game එකක් Run කලාම එකෙ තියෙන (Life , Bullet , Lives , etc.. ) අගයන් තියෙන්නෙ Ram එකෙහිය . Game Trainer එකෙන් වෙන්නෙ එවා(Life එක) තියෙන තැන(Memory Address එක) හදුනාගෙන එහි අගය වෙනස් කරන එක ...

    - Primitive Data Types
    කෙටියෙන් කිවහොත් ගොඩාක් වෙලාවට Life එකෙහි අගයන් තියෙන්නෙ Float හො Double අගයන් වලින් . කලාතුරකින් Integer Type එකකින් තියෙන්නෙ පුලුවන් . එහෙත් බොහොවිට Bullets වැටි දෙ Game එකක අඩංගු වන්නෙ Integer Type ලෙසින් . Ram එකෙහි යම් කිසි අගයක් තබාගන්නවානම් මෙවැනි Data Types යොදාගැනිමට සිදුවෙ...

    Data Type - Byte(8 bits)
    මෙම Type එක දශම නොවන සංඛ්‍යා තබා ගැනිමට යොදාගන්නා අතර මෙමෙ Type එක ලෙසියෙන් හාවිතා නොකරයි .. කිමද මෙහෙ දාරිතාවය ඉතා අඩු බවින් යුක්ත විමයි ..
    Range - අවම අගය -128 වැඩිම අගය 127

    Data Type - Short(16 bits)
    දශම නොවන සංඛ්‍යා තබා ගැනිමට යොදාගනි . අවම අගය -32,768 , වැඩිම අගය 32,767
    Bullets , Days etc....

    Data Type - Int(32 bits)
    මෙම Type එකෙන් දශම නොවන සංඛ්‍යා තබා ගැනිමට යොදාගන්නවා . ගොඩක් වෙලාවට මෙ Data Type එක යොදාගන්නෙ Bullets , Bombs , Days , etc .... වල අගයන් තබාගැනිමට .
    Range - අවම අගය -2,147,483,648 and , වැඩිම අගය 2,147,483,647

    Data Type - Long(64 bits)
    මෙයත් Int Type ලෙස දශම නොවන සංඛ්‍යා තබා ගැනිමට යොදාගනි මෙය Int Type එකෙහි දාරිතාවය මෙන් දෙගුනයකි එනම් 64 බිට්ස් වෙ ...
    Range - අවම අගය -9,223,372,036,854,775,808 වැඩිම අගය 9,223,372,036,854,775,807

    Data Type - Float(32 bits)
    Float යන දශම සංඛ්‍යා තබා ගැනිමට යොදාගන්නා Data Type එකක් වෙ .. මෙහි දාරිතාවට 32 බිට්ස් වෙ . කෙටියෙන් කිවහොත් මෙහි දාරිතාවය මෙසෙ පෙන්විය 12.5 යන දශම සංඛ්‍යාව Float Type එකෙන් සහ Double Type එකෙන් පෙන්විය හැක

    Data Type - Double(64 bits)
    Double යනු Float Data Type එකක දාරිතාවයක වාගෙ දෙගුනයක් තබාගත හැකි Data Type එකක් වෙ මෙහි දාරිතාවය 64 bits වෙ .. මෙයත් Float වාගෙම දශම සං‍ක්‍යා තබා ගැනිමට යොදාගන්නා Data Type එකක් වෙ ... Double හො Float Types බොහොවිට යොදාගන්නෙ Life , Time , Resources(Age of Empires) , වාගෙ අගයන් තබා ගැනිමට එහෙත් බොහො කලාතුරකින් මෙම Types Bullets වැනිදැ අගයන් තබාගැනිමට යොදාගනි


    මෙයට අවශ්‍ය වන Software's :-
    Cheat Engine - Download Link
    Pin Ball (මෙය OS එකත් සමග නොමිලේ ලැබෙන ක්‍රිඩාවකි) . මෙය ඔබෙ පරිඝනකයෙ නැතහොත් මෙතනින් ලබාගන්න - Download Link

    Cheat Engine එකෙන් අපට අවශ්‍ය විදිහට Memory එක Edit කරගන්න පුලුවන්

    Tutorial :- Change Game Score :P

    01 . පළමුවෙන්ම Pinball Game එක Open කරගන්න
    54022929.jpg


    49393596.jpg

    සුලු මොහොතක් ක්‍රිඩා කර ඔබගෙ Score එක වැඩිකර ගන්න
    Score = 19000
    02. Select Process
    56733357.jpg

    ඉන්පසු Cheat Engine එක Open කරගෙන (A) නමින් පෙන්වා දි ඇති අකාරයට Process එක Open කරගන්න . මෙයින් අපට Hack කිරිමට අවශ්‍ය Process එක Select කරගත යුතුය
    03. Select Process
    12170138.jpg

    ඉහත සදහන් පරිදි Pinball.exe Process එක Select කර (B) නමින් සදහන් පරිදි Process එක Open කරගන්න
    04. First Scan
    61262239.jpg

    ඉහත් 01 කොටසෙදි ඔබ Score එක 19000 වැඩිකරගත්තා මතකද..??? .
    (A) ඔබගෙ දැනට පවතින ලකුනු ප්‍රමානය ඇතුලත් කරන්න
    (B) 4 Bytes යනු Int වර්ගයෙ Data Type එකකි .. මෙයට දශම සංඛ්‍යා ඇතුලත් කල නොහැක
    (C) A සහ B ට පසුව First Scan කර්න්න . මෙයින් සිදුවන්නෙ Memory එකෙ 19000 යන අගය තියෙන සැම Memory Address එකක් ම සොයාගනි
    05. Result
    82865640.jpg

    (A) ඉහත පරිදි සොයාගත් Memory Addresses පෙන්වනු ලබයි ..
    06. Update Score
    11344286.jpg

    නැවතත් ක්‍රිඩා කර ලකුනු ටිකක් එකතු කරගන්න ... ඔබට මතක ඇති කලින් ලකුනු ප්‍රමානය 19000 බව. ක්‍රිඩා කිරිමෙන් පසු දැන් ලකුනු ප්‍රමානය 99250 ඉහල ගොස් ඇත .
    07. Next Scan
    71188079.jpg

    ඔබගෙ දැනට පවතින ලකුනු ප්‍රමානය 99250 කි . මෙය (A) ලෙස දක්වා ඇති ආකාරයට ඇතුලත් කරන්න . මෙමගින් සිදුවන්නෙ කලින් 19000 තිබු එහෙත් දැන් 99250 තෙක් වැඩි වු අගය ඇති Memory Address එක සොයාගැනිමයි.
    08. Add to List
    63959432.jpg

    මෙහිදි Score එක ඇතුලත් වෙන Memory Address එක සොයාගෙන අවසන්ය .. සොයාගත් Memory Address එක Double Click කර පහත සදහන් List එකට එකතු කරගන්න .
    09.Change Value
    27970918.jpg

    ඉන් පසු List එකට එකතු කරගත් Memory Address දෙකෙහි Value එක මත Double Click කරන්න . එවින Value එක Change කරන්න Windows එක දිස්වනු ඇත . ඔබට අවශ්‍ය වන ලකුනු ප්‍රමානය (B) නමින් සදහන් ආකාරයට ඇතුලත් කරන්න (9999999 ඇතුලත් කර ඇත) ඉන් පසු (C) සදහන් ආකාරයට OK කරන්න
    10. Change Value
    44534277.jpg

    මෙහි දැක්වෙන ආකාරයට Memory Address දෙකෙහිම අගයන් වෙනස් කරගන්න .....
    11.Finished
    53164104.jpg

    නැවත Pinball ක්‍රිඩා කර බලන්න 19000 තිබු ලකුනු ප්‍රමානය කොච්චර වැඩි වි ඇත්දැයි බලන්න .. :shocked::shocked::shocked::shocked:

    bannerue.jpg


    මෙය Part 1(Basic) වෙ Game Hacking ගැන සම්පුර්නව දැනගැනිමට Part 5 හො 6 තෙක් යා යුතුවෙ. අනෙක් කොටස Season 2 හිදි බලාපොරොත්තු වන්න

    Pointer Search
    Multilevel Pointer Searching
    Code Finding

    Script Engine
    Auto Assemble
    Code Injection
    Memory Allocation
    මෙය ඔබට ප්‍රයොජනවත් වුවානම් හො ඉදිරියට Game Hacking ගැන දැනගැනිමට අවශ්‍ය නම් PM එකක් හො Visitor Massage එකකින් දන්වන්න

    :cool::cool::cool: ජනතා ප්‍රතිචාරය මත Season 2 නිකුත් කිරිම තිරණය වෙ... :P:P:P


     
    Last edited:

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    sorry banz my sinhala is not that good....but i can see your talking about cheat engine....

    do you know a place to download this....as the only recent cheat engine version available is ver 5.41...and it takes alot of memory to use it with another game running as well.....:eek:

    i have the setup file for the cheat engine 5.41...if anyone wants.....
     
    • Like
    Reactions: DjSpK

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    sorry banz my sinhala is not that good....but i can see your talking about cheat engine....

    do you know a place to download this....as the only recent cheat engine version available is ver 5.41...and it takes alot of memory to use it with another game running as well.....:eek:

    i have the setup file for the cheat engine 5.41...if anyone wants.....
    Cheat Engine 5.6 released machoooo .. Download Link
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    3.gif
    සහොදරයා මේකනම් ඒලම තමයි. මගේ ගාව Cheat engin තිබුනට ඒ කෙන් වැඩ කරන හැටි දැනගෙන තිබුනේ නෑ. ඉස්සරහට තව දෙනන්. Rep +++++ තමයි.
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    3.gif
    සහොදරයා මේකනම් ඒලම තමයි. මගේ ගාව Cheat engin තිබුනට ඒ කෙන් වැඩ කරන හැටි දැනගෙන තිබුනේ නෑ. ඉස්සරහට තව දෙනන්. Rep +++++ තමයි.
    ස්තුති සහොදරයා.. Game Hacking ගැන වැඩිදුරටත් Tread දැමිමට බලාපොරොත්තු වෙනවා :):):)
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Can you help me to hack Treasure Isle in FB ?? I have tried but soon after i change values. It says game is out of sync and get refreshed. :(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    I hate hackers :frown: It's really ok to use cheats when you play against the PC just to make it more dominating and have fun. I always use cheats to play GTA ( I usually start playing GTA after typing one or two cheats even before I move the guy lol), AOE, Stronghold and all because they are based on having fun. That's why cheats are for but when you go one on one with another guy you really have to be fair :)
     
    Last edited: