NFS Rivals Game එක play කරන්න යනකොට මේ මැසේජ් එක එනවා..මේක එන්න මොකක්ද බන් හේතුව.. Help Me..
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. Nov 22, 2013 #1 NFS Rivals Game එක play කරන්න යනකොට මේ මැසේජ් එක එනවා..මේක එන්න මොකක්ද බන් හේතුව.. Help Me..
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Nov 22, 2013 #2 ලේටස්ට් ඩ්‍රයිවර්ස් දාලා බලපන්. ඔය වගේ මැසේජ් ඇවිත් ගේම් එක මගදි ක්‍රැශ් වෙනවා මගේත්. තාම හරි ක්‍රැක් එකක් නෑ නේ බන්.ඒකයි .
ලේටස්ට් ඩ්‍රයිවර්ස් දාලා බලපන්. ඔය වගේ මැසේජ් ඇවිත් ගේම් එක මගදි ක්‍රැශ් වෙනවා මගේත්. තාම හරි ක්‍රැක් එකක් නෑ නේ බන්.ඒකයි .
wali sira Active member Jun 25, 2013 535 63 28 Kirillawala Nov 22, 2013 #3 vga update to the latest version.
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. Nov 22, 2013 #4 13.4 driver eka thamai illanne..eka thamai mama dala thiyenne eth meka enawa..
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Nov 22, 2013 #5 ඊට වඩා අලුත් වර්ශන් එකක් තියනවානම් ඒක දාලා බලහන්.බීටා එකක් උනත් කමක් නෑ.ඒත් මෙහෙම නම් හොද රිප් එකක් එනකම් ඉදපන්. මගේ 650ti 2GB එකෙත් ඕක රන් වෙලා මැදදි කැඩෙනවා.
ඊට වඩා අලුත් වර්ශන් එකක් තියනවානම් ඒක දාලා බලහන්.බීටා එකක් උනත් කමක් නෑ.ඒත් මෙහෙම නම් හොද රිප් එකක් එනකම් ඉදපන්. මගේ 650ti 2GB එකෙත් ඕක රන් වෙලා මැදදි කැඩෙනවා.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Nov 22, 2013 #7 latest drivers and direct x dala balapan...