game name help.

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මචන්ලා මට මේ ගේම් එක හොයා ගන්න උදව්වක් දෙන්න.. නම මතක නෑ.

    සීන් එක zombie වගේ playerta building එකකින් තව building එකකට එහෙම පනින්න පුළුවන්, තව අතින් රතු පාට වැලක් වගේ යවල මිනිස්සු මරන්නත් පුළුවන්. ටිකක් විතර startegy type එකට උඩින් පෙන්නේ. ඔකේ ගේම් 2 විතර ආව.

    හෙල්ප් එකක් දියල්ල.