ලිට්ල්ෆින්ගර්ගෙ මරණෙට මාත් එකඟ නැහැ. පොර වගෙ චරිත ඉන්නම ඔනි. කතාවෙ නම ගෙම් ඔෆ් ත්රොන්ස් .
ගේම් එකක් වෙන්නෙ සෙල්ලම් කරන්න දන්න උන් ඉන්නකොට.
ගෙම් එක සෙල්ලම් කරන්න දන්න අය සෙරම මැරිලා ගිහින් කතාවෙ.
රැම්සි විලන් කෙනෙක් නෙමෙ බන්. ඌ මීනියැක් පොරක්.
උගෙ විලන් කමක් මට පෙනුනෙ නැහැ. ඌ සන්සාට කරපු දෙ විතරයි පොඩ්ඩක් අප්සට් ගියෙ මට නම් .තියොන් කොහොමත් පරිප්පුවක් කන්න එපැයි ඌ කරපු දෙට.
ඔකෙ නියම විලන් විදියට රඟපෑවෙ ජෙෆ්රි බරතියන්