Game of Thrones නෙඩ් ස්ටාක් නැවතත් – 6 වෙනි කතා මාලාවට [Sin Review Video]

ghtvnath

Member
Apr 14, 2008
258
26
0
Game of Thrones නෙඩ් ස්ටාක් නැවතත් – 6 වෙනි කතා මාලාවට [Sin Review Video]

තවත් මාස දෙකක කාලයකින් අපිට Game of Thrones අලුත් කතා මාලාව බලන්න පුළුවන්. 6වෙනි කතා මාලාව එනතෙක් අපි බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. ඉතිං මට හිතුණා ඒ ගැන දැනට දන්න දේවල් ගැන වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එකේදී මම දැනට නිකුත් වෙලා තියෙන teasers ගැන වගේම, අලුත් කතාවට එක් වෙන්න තියෙන සමහර චරිත ගැන කතා කරනවා. ඉතාම විශේෂ දේ තමයි නෙඩ් ස්ටාක් නැවත දැක ගන්න පුළුවන් වෙන එක. ඒ කොහොමද කියල වගේම Game of Thrones සම්බන්ධයෙන් දැනට HBO නාලිකාවට ඇති අනාගත සැලසුම් මොනවද කියන දේත් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඔයාලගේ අදහස් මොනවද, ඉදිරි වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන එක comment කරන්නත් අමතක කරන්න එපා.

Last edited:

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    නෙඩ් ආයෙ එන්නෙ නෑ :no::no:

    මම GOT එකේ author නම්, Ned වෙනුවට එදා මැරුණේ faceless men ලගේ කෙනෙක් කියල පොඩ්ඩක් කතාව වෙනස් කරනවා :). ඊට පස්සේ Ned ව ආයේ කතාවට ගේනවා :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම GOT එකේ author නම්, Ned වෙනුවට එදා මැරුණේ faceless men ලගේ කෙනෙක් කියල පොඩ්ඩක් කතාව වෙනස් කරනවා :). ඊට පස්සේ Ned ව ආයේ කතාවට ගේනවා :cool:

    මං ගොට් එකේ ඕතර් නම් බ්‍රැන් කුලුනෙන් වැටුන ගමං මරල දානව :yes: :yes:
    ජොන් ස්නෝව්ගෙ පපුවට නැතුව ඇහැක් හාරගෙන යන්න අයිනව :yes: :yes:
    එඩාඩ්ට ගල් ගහල මරනව :yes: :yes:
    රොබ් ටයිවින් එක්ක කරපු යුද්දෙන් රොබ් කෑම්ප් එකේ ඉන්දැද්දිම ඔත්තු කාරයෙක් එවල රොබ්ව මරල දානව :yes: :yes:
    ආර්යාව සර්සිට අහුවෙලා සර්සිට කඩුවෙන් අනින්න ගිහිං නයිට් කෙනෙක් කඩුවෙන් ඔලුව කුඩු වෙන්නම ගහල මරනව :yes: :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම GOT එකේ author නම්, Ned වෙනුවට එදා මැරුණේ faceless men ලගේ කෙනෙක් කියල පොඩ්ඩක් කතාව වෙනස් කරනවා :). ඊට පස්සේ Ned ව ආයේ කතාවට ගේනවා :cool:

    Taraha wenna epa machan mehema ahanawata umba ehema neda hitaagena inne sirawata?:rofl::P:lol:
    hehe wihiluwak kale ganan ganna epa honde:P:)
    11.gif
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මං ගොට් එකේ ඕතර් නම් බ්‍රැන් කුලුනෙන් වැටුන ගමං මරල දානව :yes: :yes:
    ජොන් ස්නෝව්ගෙ පපුවට නැතුව ඇහැක් හාරගෙන යන්න අයිනව :yes: :yes:
    එඩාඩ්ට ගල් ගහල මරනව :yes: :yes:
    රොබ් ටයිවින් එක්ක කරපු යුද්දෙන් රොබ් කෑම්ප් එකේ ඉන්දැද්දිම ඔත්තු කාරයෙක් එවල රොබ්ව මරල දානව :yes: :yes:
    ආර්යාව සර්සිට අහුවෙලා සර්සිට කඩුවෙන් අනින්න ගිහිං නයිට් කෙනෙක් කඩුවෙන් ඔලුව කුඩු වෙන්නම ගහල මරනව :yes: :yes:

    Nodakin moosalaya......:angry::growl::frown::dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    මං ගොට් එකේ ඕතර් නම් බ්‍රැන් කුලුනෙන් වැටුන ගමං මරල දානව :yes: :yes:
    ජොන් ස්නෝව්ගෙ පපුවට නැතුව ඇහැක් හාරගෙන යන්න අයිනව :yes: :yes:
    එඩාඩ්ට ගල් ගහල මරනව :yes: :yes:
    රොබ් ටයිවින් එක්ක කරපු යුද්දෙන් රොබ් කෑම්ප් එකේ ඉන්දැද්දිම ඔත්තු කාරයෙක් එවල රොබ්ව මරල දානව :yes: :yes:
    ආර්යාව සර්සිට අහුවෙලා සර්සිට කඩුවෙන් අනින්න ගිහිං නයිට් කෙනෙක් කඩුවෙන් ඔලුව කුඩු වෙන්නම ගහල මරනව :yes: :yes:

    Taraha wenna epa machan mehema ahanawata umba ehema neda hitaagena inne sirawata?:rofl::P:lol:
    hehe wihiluwak kale ganan ganna epa honde:P:)
    11.gif

    Lannisters ලට මොනවද කරන්නේ :rolleyes:. Cerci walk of shame එක කරනවද :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    Lannistersla okkoma gennala polimata bella kappawala Boltonlawa Kings landing ekata daanawa:P.Ramsay wa king karawanawa.Mokada dan Lannistersla dushta madi kiyala mata hitenne:yes::yes:

    Ramsi යටතේ පුරවැසියෙක් වෙලා ඉන්නවට වැඩිය හොඳයි White walker කෙනෙක් වෙනවා :lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අඩෙ අර ෆෛත් ඔෆ් සෙවෙන්ස් ලට Cersei මොනවද කරන්නෙ කියල බලන්න ඔනි බන් . :P:P දරුණු විදියට මරනවද දන්නෙ නෑ....