Game Of Thrones නොවිසිඳුනු තැන්

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මට තියෙන ප්‍රශ්න, මෙනි ෆේස් ගෝඩ් ට මොකද වෙන්නේ ?
    ඔය ලබ්බේ කැරැක්ට එක සැහෙන්න කාලයක් බිල්ඩ් කරලා අන්තිමට ඇත ඇරලා දැම්ම.
    නයිට් වොච් එක වලියෙන් විනාස උනේ නැද්ද ?

    manyfaced god තමයි පස්සෙ කතරගම දෙයියො උනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    මුහුණු සයක්(manyfaced) අත් දොළසක්. :lol:

    බ්‍රන් තමයි අන්තිමට ඉන්දික තොටවත්ත උනේ

    වෙන්න බෑ නේද? ඉන්දිකට ඇස් පේන්නෙ නෑ. බ්‍රෑන් ට ඇස් පේනව නේද? කියන්නත් බෑ පස්සෙ මොනව උනාද දන්නෙ නෑනෙ.
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    කාගෙ ලග හරි තියෙනවද GOT සින්හල සබ් ටික Season 1 ඉන්දල..?

    සින්හල සබ් ගන්න ගියාම එපා වෙනව බන් බයිස්කෝප් එක හැම වෙලේම ඩවුන්

    Thiyena kenek deepankoooooo
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුහුණු සයක්(manyfaced) අත් දොළසක්. :lol:

    වෙන්න බෑ නේද? ඉන්දිකට ඇස් පේන්නෙ නෑ. බ්‍රෑන් ට ඇස් පේනව නේද? කියන්නත් බෑ පස්සෙ මොනව උනාද දන්නෙ නෑනෙ.

    Branta passe es walata gonoria heduna. Bronn wa ashraya karala narak una. Putuwath ekkama brothel walata genichcha!
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Branta passe es walata gonoria heduna. Bronn wa ashraya karala narak una. Putuwath ekkama brothel walata genichcha!

    DnD හෝ HBO එකේ සිංහල දන්න එකෙක් මේ ත්‍රෙඩ් එක දකීවා
    ඒස්වාහ්