Game of Thrones Accents

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    බොහෝ දෙනා ප්‍රිය කරන Game of Thrones කතා මාලාවේ චරිත ඉංග්‍රීසි භාශාව හසුරුවන ආකාරය පිළිබඳවයි මේ කෙටි සටහන. සමහර විට ඔබත් ඔවුන්ගේ කතා විලාශයන් අනුකරණය කරන්නට උත්සාහ කරන්නට ඇති :yes: උත්සාහ කර බලන්න.



     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    සමහර විට ඔබත් ඔවුන්ගේ කතා විලාශයන් අනුකරණය කරන්නට උත්සාහ කරන්නට ඇති :rofl::rofl:

    pissu naththan hodai