Game of Thrones’ සීරීස් එකේ තවත් Prequel එකක් ලෙස එන බවට වාර්තා වුන ‘Aegon's Conquest’ සීරීස් එකේ Script එකේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා.
සීරීස් එකේ Showrunner වන Mattson Tomlin, X හරහා 'Fire & Blood' book එකේ Photo එකකින් මේ බව Tease කරලා තියෙනවා.
HOTD end wunama meka premeire weyi wage , mmmmmm
Anyway HOTD 2 trailers were fine AF
series wala music thama maruma .....
composersla nm legedary