Machn free thiyana link ekak deepan
kindle එකක් ගන්න ඔය පොත් ගන්න වියදං කරන සල්ලි වලිං
GOT වල නම් ගොඩක් තියෙනව කියෝගෙන යද්දි මේ කාගෙ කව්ද කියල අමතක වෙනව. e reader එකකිං නම select කල්ල search කරල එයාව මුලිංම හඳුන්වා දීපු තැනට ගියහැකි ලේසියෙන් පොතක පිටු පෙරල පෙරල මුල ඉඳන් හොයන්න ඕනෙ.
ebooks ටික feee තියෙනව.

E unata got kiyewwe nathath poth tika aran thiyaganna eka kochchara nambuwakda ban![]()

pothak kiyawaddi ena feeling eka oken enne na neda?

පොතක් කියවද්දි එන feeling එක ඉතිං පොතකිං ඇරෙන්න වෙන මොකෙංවත් එන්නෑ![]()
ඒත් kindle එකෙං කියවද්දි phone එකකිං හරි tab එකකිං හරි නිකං කොම්පියුටරේ screen එකෙං කියෝනව වගේ නෙමේ ඊට වඩා පොතක් විදිහට දැනෙනව![]()
මේක තමයි කරන්න තියන හොදම දේ
මේකෙදි ගොඩක් දුරට පොතක ෆීලිං එක එනවා, මගේ ලග තියෙන්නෙ පේපර් වයිට් එකක් ඒක නිසා රෑට කියවන්නත් පුලුවන් කලර් එක ප්‍රින්ටඩ් බුක් එකක් වගේම තියනවා
මගේ ලග GOT මුල් පොත් 3ත් තියනවා ඒ උනාට කියෙවුවෙ කින්ඩල් එකෙන්.
ගොඩක් ෆ්‍රි පොත් තියනවා, පේඩ් ඒවත් ටොරන්ට් වල තියනවා ටොරන්ට් වල තියෙන්නෙ පොත් 5000ක වගේ පත කලෙක්ශන්

පොත් pirate ලගෙ forum එකක් 

මාත් paperwhite
forum.mobilism.org
මේකට join වෙන්නපොත් pirate ලගෙ forum එකක්
මේකෙ හොයාගන්න නැති පොත් තියෙනව නං ebook අපි කැමති format එක කියල request කලහැකි. එලකිරි එකේ වගේ රෙප් තියෙනව පොත හොයල දෙන කෙනාට රෙප් දෙන්නයි තියෙන්නෙ![]()
එල මචන් join වෙන්න ඕන
මම ගොඩක් වෙලාවට කරන්නෙ Amazon එකේ ෆ්‍රී තියන ඒව හරි https://www.gutenberg.org එකේ තියන ඒව කියවන එක
වැඩකරන තැන කීපදෙනෙක් ලගම කින්ඩල් තියනවා ඒක නිසා උන් සෙට් එක ඩවුන්ලෝඩ් කරන කලෙක්ශනුත් ලැබෙනවා
හෙන පොඩ්ඩයිනෙ 

MD gunasena eke thiyenawa Colombo
Free Westeros map(poster size) ekak denawa![]()