Game of thrones books ගන්න තියෙන්නෙ කොහෙද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Game of thrones books ගන්න තියෙන්නෙ කොහෙද?

    මෙහෙ පොත් 5ම ගන්න තියෙන්නෙ කොහෙද??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    MD gunasena eke thiyenawa Colombo
    Free Westeros map(poster size) ekak denawa :)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kindle එකක් ගන්න ඔය පොත් ගන්න වියදං කරන සල්ලි වලිං :yes:
    GOT වල නම් ගොඩක් තියෙනව කියෝගෙන යද්දි මේ කාගෙ කව්ද කියල අමතක වෙනව. e reader එකකිං නම select කල්ල search කරල එයාව මුලිංම හඳුන්වා දීපු තැනට ගියහැකි ලේසියෙන් පොතක පිටු පෙරල පෙරල මුල ඉඳන් හොයන්න ඕනෙ.
    ebooks ටික feee තියෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    kindle එකක් ගන්න ඔය පොත් ගන්න වියදං කරන සල්ලි වලිං :yes:
    GOT වල නම් ගොඩක් තියෙනව කියෝගෙන යද්දි මේ කාගෙ කව්ද කියල අමතක වෙනව. e reader එකකිං නම select කල්ල search කරල එයාව මුලිංම හඳුන්වා දීපු තැනට ගියහැකි ලේසියෙන් පොතක පිටු පෙරල පෙරල මුල ඉඳන් හොයන්න ඕනෙ.
    ebooks ටික feee තියෙනව.

    E unata got kiyewwe nathath poth tika aran thiyaganna eka kochchara nambuwakda ban:dull::dull:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    kindle එකක් ගන්න ඔය පොත් ගන්න වියදං කරන සල්ලි වලිං :yes:
    GOT වල නම් ගොඩක් තියෙනව කියෝගෙන යද්දි මේ කාගෙ කව්ද කියල අමතක වෙනව. e reader එකකිං නම select කල්ල search කරල එයාව මුලිංම හඳුන්වා දීපු තැනට ගියහැකි ලේසියෙන් පොතක පිටු පෙරල පෙරල මුල ඉඳන් හොයන්න ඕනෙ.
    ebooks ටික feee තියෙනව.

    pothak kiyawaddi ena feeling eka oken enne na neda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pothak kiyawaddi ena feeling eka oken enne na neda?

    පොතක් කියවද්දි එන feeling එක ඉතිං පොතකිං ඇරෙන්න වෙන මොකෙංවත් එන්නෑ :sorry: :(
    ඒත් kindle එකෙං කියවද්දි phone එකකිං හරි tab එකකිං හරි නිකං කොම්පියුටරේ screen එකෙං කියෝනව වගේ නෙමේ ඊට වඩා පොතක් විදිහට දැනෙනව :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මේක තමයි කරන්න තියන හොදම දේ

    මේකෙදි ගොඩක් දුරට පොතක ෆීලිං එක එනවා, මගේ ලග තියෙන්නෙ පේපර් වයිට් එකක් ඒක නිසා රෑට කියවන්නත් පුලුවන් කලර් එක ප්‍රින්ටඩ් බුක් එකක් වගේම තියනවා
    මගේ ලග GOT මුල් පොත් 3ත් තියනවා ඒ උනාට කියෙවුවෙ කින්ඩල් එකෙන්.
    ගොඩක් ෆ්‍රි පොත් තියනවා, පේඩ් ඒවත් ටොරන්ට් වල තියනවා ටොරන්ට් වල තියෙන්නෙ පොත් 5000ක වගේ පත කලෙක්ශන්
     
    මාත් paperwhite :yes:
    forum.mobilism.org
    මේකට join වෙන්න :) පොත් pirate ලගෙ forum එකක් :)
    මේකෙ හොයාගන්න නැති පොත් තියෙනව නං ebook අපි කැමති format එක කියල request කලහැකි. එලකිරි එකේ වගේ රෙප් තියෙනව පොත හොයල දෙන කෙනාට රෙප් දෙන්නයි තියෙන්නෙ :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මාත් paperwhite :yes:
    forum.mobilism.org
    මේකට join වෙන්න :) පොත් pirate ලගෙ forum එකක් :)
    මේකෙ හොයාගන්න නැති පොත් තියෙනව නං ebook අපි කැමති format එක කියල request කලහැකි. එලකිරි එකේ වගේ රෙප් තියෙනව පොත හොයල දෙන කෙනාට රෙප් දෙන්නයි තියෙන්නෙ :yes:

    එල මචන් join වෙන්න ඕන
    මම ගොඩක් වෙලාවට කරන්නෙ Amazon එකේ ෆ්‍රී තියන ඒව හරි https://www.gutenberg.org එකේ තියන ඒව කියවන එක
    වැඩකරන තැන කීපදෙනෙක් ලගම කින්ඩල් තියනවා ඒක නිසා උන් සෙට් එක ඩවුන්ලෝඩ් කරන කලෙක්ශනුත් ලැබෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එල මචන් join වෙන්න ඕන
    මම ගොඩක් වෙලාවට කරන්නෙ Amazon එකේ ෆ්‍රී තියන ඒව හරි https://www.gutenberg.org එකේ තියන ඒව කියවන එක
    වැඩකරන තැන කීපදෙනෙක් ලගම කින්ඩල් තියනවා ඒක නිසා උන් සෙට් එක ඩවුන්ලෝඩ් කරන කලෙක්ශනුත් ලැබෙනවා

    හප්පා :sorry: හෙන පොඩ්ඩයිනෙ :(
    http://gen.lib.rus.ec/
    https://avxhm.se/
    මේ දෙකත් බලන්න.
    gen.lib කියන එකේ ගොඩක් තියෙන්නෙ අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන පොත්. open community එකක් ඒකෙ නැති පොත් තියෙන කෙනෙක්ට එකතු කරන්න පුලුවන් මාත් දාල තියෙනව.

    avxhm.se එකෙත් සෑහෙන පොත් තොගයක් තියෙනව.
    මම නං දැන් පොත් හොයන්න torrent පාවිච්චි කරපු කාලයක් මතක නෑ.
    gutenberg එකේ තියෙන්නෙ copyright නැති පරණ පොත් විතරයි.
    amazon එකෙං අපිට ඕනෙ එකම free දෙන්නෙ නෑනෙ :no: