Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Dany යි, jon snow යි, Tywin Lannister ලයි එකතු වෙන්න ඕනේ :rolleyes:
    එකතු වෙලා නෙලන්න ඕනේ kings landing එකට ඉතිහාසගත වෙන්නම :yes:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Ow Machan Ekath Eka Hethuwak Thama, Pora Walder Frey ge Duwak Badinawa Kiyala Porondu Wela hitiye, But Pora Wena Kenekwa Banda. Aye Pora Rickard Karstark wa Maruwa. Eken Porage Army Eka Hugak Adu Una. Pora Karapu Lokuma Gon Kama Lajjawak Nethuwa Ayeth Walder Frey Gen Help Illanna Giya Eka.

    ow oya dekama waradi...aduma gane apahu Walder Frey gawata nogihin hitiyananm iwerayi.

    meke season 4 eke Jon Snow war ekak start karaida?
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ŦĦĔ ƦȆƉǾӾ;15943427 said:
    White Walkers :yes:
    අනික ඔය කස්ටිය කට ඇරගෙන Danny මකරුත් එක්ක ඇවිත් Westeros අල්ල ගනී කියල බලන් හිටියට ඒක ලගකදී නං වෙන්නේ නැ...එයාට Narrow Sea එකේදී පොඩි අව්ලක් වෙනවලු:P
    Spoiler ද මන්ද :rofl:

    oya kathawa kiyewwada?

    okedi dng issarahata Winterfell ekath aithi wenne Lanisterslatane...?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Ow Machan Ekath Eka Hethuwak Thama, Pora Walder Frey ge Duwak Badinawa Kiyala Porondu Wela hitiye, But Pora Wena Kenekwa Banda. Aye Pora Rickard Karstark wa Maruwa. Eken Porage Army Eka Hugak Adu Una. Pora Karapu Lokuma Gon Kama Lajjawak Nethuwa Ayeth Walder Frey Gen Help Illanna Giya Eka.

    ඊට අමතරව Rob කියන්නේ 100% traitor කෙනෙක්. එයට හේතුව සිහසුනේ නියම හිමිකරු Stannis කියල 100% විශ්වාසයෙන් දැනගෙන ඉන්න සුළු පිරිසට ඔහු හා ඔහුගේ මව අයත් වීමයි. (සැළකිය යුතු පිරිසක් Joff bastard කෙනෙක් කියල පිළිගන්නේ නෑ.)

    නමුත් ඔවුන් දෙදෙනා Stannis ට එකතු නොවෙන්න තීරණය කරනවා. මේ තීරණය ගන්න එපා කියල
    Stannis දැඩි අවවාදයක් Catlyn ට දෙනවා. නමුත් ඇය එය නොසළකා හරින නිසා Stannis ගේ දරදඬු නීති වලට අනුව ඔහු Rob ට මරණ දඩුවම (මන්ත්‍ර බලයෙන්) ලබාදෙනවා.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    250px-Catelyn_Tully_by_denkata5698.jpg

    Lady Stoneheart​
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    Jon Snow ට මචන් එච්චරම Place එකක් නැ මොකද ඌ මචන් Original Stark කෙනෙක් නෙමේනෙ.

    ŦĦĔ ƦȆƉǾӾ;15943292 said:
    උබ මේකෙ මුල් පිටුවේ තියන වීඩියෝ ටික බැලුවද? බැලුව නං තේරෙයි Jon Snow ට තියන තැන :yes:

    jon snow kiyanne ned ge nangige putha neda?
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    jon snow kiyanne ned ge nangige putha neda?

    අවජාතකයා.. ඒකයි උට ස්ටර්ක් දාන්නෙ නැතුව ස්නො කියල දැම්මේ

    නෙඩ් යුද්දෙට ගිහින් ඉන්නකොට ගණිකාවකට ඇරලා හම්බ උන පුතා :eek:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    අවජාතකයා.. ඒකයි උට ස්ටර්ක් දාන්නෙ නැතුව ස්නො කියල දැම්මේ

    නෙඩ් යුද්දෙට ගිහින් ඉන්නකොට ගණිකාවකට ඇරලා හම්බ උන පුතා :eek:

    ow drama eke pennane ehema thamai..eth redox dapu video wala arama katawak kiyanwa wage matakai:eek:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඊට අමතරව Rob කියන්නේ 100% traitor කෙනෙක්. එයට හේතුව සිහසුනේ නියම හිමිකරු Stannis කියල 100% විශ්වාසයෙන් දැනගෙන ඉන්න සුළු පිරිසට ඔහු හා ඔහුගේ මව අයත් වීමයි. (සැළකිය යුතු පිරිසක් Joff bastard කෙනෙක් කියල පිළිගන්නේ නෑ.)

    නමුත් ඔවුන් දෙදෙනා Stannis ට එකතු නොවෙන්න තීරණය කරනවා. මේ තීරණය ගන්න එපා කියල
    Stannis දැඩි අවවාදයක් Catlyn ට දෙනවා. නමුත් ඇය එය නොසළකා හරින නිසා Stannis ගේ දරදඬු නීති වලට අනුව ඔහු Rob ට මරණ දඩුවම (මන්ත්‍ර බලයෙන්) ලබාදෙනවා.

    othanadi machan Robb ta king wenna nemei uwamanawa thibune. uta uawanawa thibne uge dad wa marapu revenge eka ganna.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    :confused::confused: Jeyne Poole Thama Arya Widihata Inne, Real Aryage Wedding Ekak Ne.

    ehanm mata pehediliwela nehe hariyata mama hithanne.:yes:

    eth pothe wistara karana widihata aryage heda hurukamamai kiyanne.first night eka wistarakarana(honeymoon) tike inne ayaya nemeida.:confused::confused: