Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කරුනු කාරනා සලකා බලද්දි තව එප්සොඩ් 2 ක් වත් කරල අවුල් ලෙහෙන කන්,ෆැන්ස්ලගේ මානසිකත්වය හදන්න බැහැ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඒකනේ බන්
    කලිසි උන්ගේ අම්මා වගේ හිටියේ

    ඩොත්‍රාකිලාට අන්තිමට මොකෝ වුනේ ?
    උනුත් ආපහු ගියාද?:eek:

    ඒ ටික පිච්චුවා නේද අහුවෙයි කියල? :eek:

    :yes::yes::sorry:

    කතාවලිව්ව එකාගෙන් තමයි අහගන්ට වෙන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එකෙක්වත් යවා ගන්න බැරි උනාද දන්නේ නෑ... ඌට ඔක්කොටම පේන්න ජෝන්ගෙන් රජ වෙන්න අහන්නනම් පුළුවන්..

    යවන්න බැරි වෙන්න ඇති

    රජා තෝරද්දී ජෝන්ව කවුරුවත් මෙන්ෂන් කලේ නෑනේ
    අඩුම තරමේ උගේ යාලුවාවත්
    තඩි බඩා සෑම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    එකෙක්වත් යවා ගන්න බැරි උනාද දන්නේ නෑ... ඌට ඔක්කොටම පේන්න ජෝන්ගෙන් රජ වෙන්න අහන්නනම් පුළුවන්..

    :growl::lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    gamuido6t9z21.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "Why do you think i came all this way?"
    "Wait you little shit, so you knew dany is gonna murder everyone and jon is gonna kill her, and you sit there and wait it out without telling everyone?"

    :lol::lol::lol:
    කින්ස් ලැන්ඩ්න් වල මිනිස්සු දැනගත්තම කොහොමද තමන්ගේ රජා දැනගෙන ඉදලත් අපිව බේරාගත්තේ නෑ කියලා :(

    bran = sirisena :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කතාව ඉවර උන විදිහෙන් සීසන් 9 හදන්න පුළුවන්

    මකරා ඩැනීව උස්සගෙන ගිහින්, රෙඩ් වුමන්ලට කියලා පන අරන්,අයේ අන්සුඉල්ඩ්ඩ්,ඩාරියො එක්ක එන්න පුලුවන් වෙස්ටෙරොස් අල්ලන්න.

    ජොන් ඩීප් නොර්ත් යද්දි වයිට් කින්ගෙ ළමයි ඉන්න පුළුවන් වයිට් කින්ව මරපු පළිය ගන්න.

    ආර්යා සවුත් වලට ගිහින් නයිමේරියත් එක්ක සේනාවක් අරන් එන්න පුළුවන් ඩැනී එක්ක සටනට . .
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කතාව ඉවර උන විදිහෙන් සීසන් 9 හදන්න පුළුවන්

    මකරා ඩැනීව උස්සගෙන ගිහින්, රෙඩ් වුමන්ලට කියලා පන අරන්,අයේ අන්සුඉල්ඩ්ඩ්,ඩාරියො එක්ක එන්න පුලුවන් වෙස්ටෙරොස් අල්ලන්න.

    ජොන් ඩීප් නොර්ත් යද්දි වයිට් කින්ගෙ ළමයි ඉන්න පුළුවන් වයිට් කින්ව මරපු පළිය ගන්න.

    ආර්යා සවුත් වලට ගිහින් නයිමේරියත් එක්ක සේනාවක් අරන් එන්න පුළුවන් ඩැනී එක්ක සටනට . .

    වෙන්නෑ බං... :no: