pothen upata ganna ladi
“Lady Arya. Get on the bed."

මේ යන විදිහට TV series එක නොබලා පොත විතරක් බලන්න හිතෙනවා ඊළඟ පොත ආවම??![]()

mama hitanne danata ithuruwela inne frodo ekka yana wolf and snow gawa inna wolf witharai needa ?

අඩෝ මේ සීසන් එකේ බ්‍රයන් නැද්ද බංඌ නැතුව කතාව නිකන් පාලුයි වගේ
ANEMANDA BAN ETANA HENA SEEN EKAK THIYENAWA MUN EKA YATA GAHANWA
TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....
උඹ කියන කතාවෙ ඇත්තක් ඇති තමා මචන්. මොකද මම එක පොතක්වත් කියවලා නෑ උඹත් එක්ක මේවා ගැන argue කරන්න. TV Series එකේ පොත පදනම් කරගෙන කතාව හදලා මිසක් ඒකම reproduce කරලා නෑ කියලයි මම කියන්නෙ.
මොනා වුනත් පොත ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වගේ. ඒ වගේ කෙනෙක් ඉන්න එක හොඳයි අපිට අපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න පුළුවන්නේ.
හැබැයි Spoilers නම් දාන්න එපා.Jamie ට සමාවක් නොදෙන බැරිස්ටන් ගෑනියෙක් වෙනුවෙන් වහල් වෙළඳාම කරපු, රැජින ළඟ ඉඳන් ඔත්තු බලන Jorah එක්ක සතුටු සාමීචියේ යෙදෙනවා. මේක වෙන්න පුළුවන්ද? පොතේ බැරිස්ටන් Jorah ට වචනයකින්වත් ගෞරවයක් දක්වන්නේ නෑ.
House Tyrell එකේ බලය රඳා පවතින්නේ Randyll Tarly මත නම් Margaery හිරේ දාල නඩු අහනකම් Randyll Tarly පොල් වත්තක පොල් කඩනව ඇති. ටෝමන් ඉදිරියේම Margaery උස්සගෙන ගියත් ටෝමන් ට හමුදාව දාල ගෑනිව බේරගන්න බැරි ඇයි කියන එකට TV Series එකේ උත්තරයක් නෑ. මේවා බරපතල දුර්වලකම්.

පොතයි TV Series එකයි දෙකක් බං![]()
D&Dත් publicly ඕක කියලා තියෙනවා
R.R.Martin උත් ඕක දන්නවා.
R.R.Martin කියලත් තියෙනවා ඌට පොතෙන් පිට ගියාට අවුලක් නෑ GOT හොදම TV Series එක කරනවනං කියලා![]()
එකි චෙක්මේට් වෙලා බං ඉන්නෙ
බේලිශ් එක්ක ඉන්දිද්දි brienne ඇවිත් ඒකිව ඉල්ලද්දි ඒකි කොහොමත් යන්නෙ නෑනෙ.
baelish ගියායෙන් තමා කෙලම වුනේ.
හැබැයි පට්ට ගෙමක් ගහන්න පුලුවන් මෙකිට හරියට මොලෙ කල්පනා කලොත්
ekanam aththa thama
u gemak dila sansawa beragena
nikanma marula yai

ammboo anduna ooi episode ekata![]()

REEK KARAYANAM MELO RAHAK NA BAN
ANEMANDA U KAWADA GODA EIDA KIYALA![]()

Ado kawuru hari trasnlate kara nm pattetama vikeneyi lankawe
![]()
Reek sansawa beragani kiyala mata nam maara loku hope ekak tiyenawa bn
Sansa n reek marry karai da dane na passe
buk eka kiyawapu ewun nam kiyanna epa mokakda wenne kiyala





කරනවනම් හොඳම කෙනෙක් කරන්න ඕන. නැත්නම් අපරාදේ.






කරනවනම් හොඳම කෙනෙක් කරන්න ඕන. නැත්නම් අපරාදේ.
ඔව් බන් මේක අපි මැරෙනකම්ම යයි වගේ![]()

![]()
mu nakiya dial ekak poth tika liyala iwara wenta kalin marei da danne na

poth liyala iwara una ho netha season 7 walin kathawa iwara karanawa kiyala meke directorsla kiyanawa 2017![]()
meke thiyenne amu kunuharapa hoda ekek translate karanta kamathi wena ekak na.
mu nakiya dial ekak poth tika liyala iwara wenta kalin marei da danne na

හැබැයි පොතේ විදිහට story එක ගියොත් තමයි හොද
