ŦĦĔ ƦȆƉǾӾ;15807468 said:ඊයේ ඉදන් හිරු ඒකෙ ගේම් ඔෆ් ත්රෝන්ස් පෙන්නන්න පටන් ගත්තයින් පස්සේ ගොඩක් දෙනෙක් මේ ගැන උනන්දුවෙන් කතා කරන බව පේනවා.
අපි හැමෝම ටීවී සීරීස් එක ගැන කොච්චර කතා කලත් ගේම් ඔෆ් ත්රෝන්ස් පොත් පෙලේ තියන රසය වගේම බොහෝ නොදන්නා කරුණු මෙහි අඩංගු වෙන්නේ නැ
එත් පිටු දාහක විතර පොත් අරන් කියවන්න වෙලාවක්/මුදලක් නැති අයට වගේම ඕන කෙනෙක්ට ගේම් ඔෆ් ත්රෝන්ස් කතා මාලාව හොදට තේරුම් ගන්න උදව් වෙන වීඩියෝ පෙළක් මට හම්බුනා
හැමෝම දන්නවනේ මේ කතාවේ යන්නේ පවුල් ආරවුලක් ගැන කතාවක්නේ..ඉතින් ඒ කතාව තේරුම් ගන්න මේ පවුල් ගැන පසුබිම හොදට දැනගන්න වෙනවා..
මේ වීඩියෝ වලින් මේ ගැනු ළමය ඒවා හොදට පැහැදිලි කරලා කියනවා..
අඩෝ අද තමයි වීඩියෝ සෙට් එක බැලුවේ. ඇස්.ඇල්.ටී කාරයන්ට ස්ලෝ කරන්න අමතක වෙච්ච එකේ උපරිම ප්රයේජනය ගත්තා 
ලොවෙත් පට්ට බන් වීඩියෝ සෙට් එක. දැනන් හිටපු නැති ගොඩක් ඒවා දැනගත්තා....
+10

ලොවෙත් පට්ට බන් වීඩියෝ සෙට් එක. දැනන් හිටපු නැති ගොඩක් ඒවා දැනගත්තා....

+10
.








