Here is a game for you guys!!!
think you are writing this book,you are rr martin
who would you kill next
I will kill Little-finger,because he's flirting with Sansa,my love![]()
Ramsey Bolton, killed by his dogs. Wouldn't that be ironic.
Here is a game for you guys!!!
think you are writing this book,you are rr martin
who would you kill next
I will kill Little-finger,because he's flirting with Sansa,my love![]()
you want me to explain why?Why is that?

arguable.. but no you want vamp diaries..
Ane Aththada Kukku Patiya, Enna Harahata Wadaganna![]()

අනේ මචන් මේන් වැන්දා ස්පොයිල් කරන්න එපා..Ramsey Bolton, killed by his dogs. Wouldn't that be ironic.

at least say breaking bad is better..arguable.. but no you want vamp diaries..
![]()

Apples and Oranges Man..Actually BB is better![]()

thats why i said arguableActually BB is better![]()
depends on the person..

kellek kiyala hithala poddk polite weyan..
අනේ මචන් මේන් වැන්දා ස්පොයිල් කරන්න එපා..![]()
thats why i said arguabledepends on the person..
but vamp diaries..![]()

Vampire Diaries is the BEST.
Too much violence in this show!

Here is a game for you guys!!!
think you are writing this book,you are rr martin
who would you kill next
I will kill Little-finger,because he's flirting with Sansa,my love![]()
mama ahala thiyana widiyata eelaga season yanne book series ekata adalawa neweyi ...production cost eke wadi nisa tv series ekata wenama script ekak liyanawalu ...ehen mehen ahuna deyak...e nisa uba kiyana seen thiyanawada nadda kiyala hariyatama kiyanna ba neda.....
Red wedding eka nisada epa uneSeason 4 eketh thawa wedding ekak thiyenawa, ekedith epama karapu eka merenawa
![]()
SPOILER
Red wedding eka nisada epa uneSeason 4 eketh thawa wedding ekak thiyenawa, ekedith epama karapu eka merenawa
![]()
Mokakda Bn Charter, Season 3 Eka Elane. Ubata Meka Hariyanne Ne Wage Puthe..
මම මෙක මචන් රිලිස් වෙච්ච කලෙම ඩවුන්ලොඩ් කර කර බලුවෙ.... මම පට්ට ආස TV Series එකක්.
මෙකෙ මචන් මගෙ අසම ටිම් එක, එ කිව්වෙ ආසම ෆැමිලි එක Stark Family එක. නමුත් කතාවෙදි උන්ව චාටර් විදියට අයින් කරලා දානවා. තාම කිප දෙනෙක් ඉතුරුයි, එවුනාට Robb Stark වගෙ යුද්දයක් කරගෙන යන්න තරම් පොරක් දැන් එකෙ නැ. ( මෙ හෙතුව මචන් කතාවෙ ගොඩක් තැන් වලට ඉස්සරහදි බලපනවා, මට තෙරෙන විදියට.)
ඉතින් Lannister Family නිකන්ම යුද්දෙ දිනුවා වගෙ තමා.
ඔක තමා මුලික හෙතුව මට ඔක එපා වෙන්න.
jon snow innawa
Red wedding eka nisada epa uneSeason 4 eketh thawa wedding ekak thiyenawa, ekedith epama karapu eka merenawa
![]()

Meka Machan Oya Normally Thiyena Surangana Katha Wage Newei, Wena Ewage Inne Gale Gehuwath Marenne Nathi Main Charactersne. Meke Koi Welawe Mokata Shot Eka Wadeida Kiyala Kiyanna Be. Ekath Eka Hethuwak Thama Me Series Eka Mata Nam Maara Widihata Allalla Yanna.මම මෙක මචන් රිලිස් වෙච්ච කලෙම ඩවුන්ලොඩ් කර කර බලුවෙ.... මම පට්ට ආස TV Series එකක්.
මෙකෙ මචන් මගෙ අසම ටිම් එක, එ කිව්වෙ ආසම ෆැමිලි එක Stark Family එක. නමුත් කතාවෙදි උන්ව චාටර් විදියට අයින් කරලා දානවා. තාම කිප දෙනෙක් ඉතුරුයි, එවුනාට Robb Stark වගෙ යුද්දයක් කරගෙන යන්න තරම් පොරක් දැන් එකෙ නැ. ( මෙ හෙතුව මචන් කතාවෙ ගොඩක් තැන් වලට ඉස්සරහදි බලපනවා, මට තෙරෙන විදියට.)
ඉතින් Lannister Family නිකන්ම යුද්දෙ දිනුවා වගෙ තමා.
ඔක තමා මුලික හෙතුව මට ඔක එපා වෙන්න.
Jon Snow ට මචන් එච්චරම Place එකක් නැ මොකද ඌ මචන් Original Stark කෙනෙක් නෙමේනෙ.