Game of Thrones Fans

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොකක්ද සීන් එක. . . .

10952140_10205348653173279_7575056528203973343_n.jpg

season 5 ? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උගේ කිට් එක අවුල් නෙ... ඩැනීගෙත් කිට අවුල්.. සීසන් 4 එකේ අලුපාට ලස්සන ඇඳුමක් තිබ්බ... :dull:
    tyrion lannisters lagen ayin wela khaleesita help karana scene ekak ne yanne :oo::D:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    kotata mak welada ban :( :(

    ++
    ජොෆ්‍රිට වස දුන්න කියල මාට්ටු වෙන්නෙ කොටාව (ඇත්තටම වස දුන්නෙ ඔලේනා ටයිරෙල් ) පස්සෙ කොටාව හිරකරනව. කොටා ට්‍රයල් බයි කොම්බැට් ඉල්ලනව. ඔබෙරින් මාර්ටෙල් කොටා වෙනුවෙන් චැම්පියන් විදියට සටන් කරල පරදිනව. කොටාට මරන දඬුවම සෙට් වෙනව. පස්සෙ ලෝඩ් වාරිස් කොටාට හිරෙන් පනින්න උදව් කරනව. කොටා පනින ගමන් ටයිවින්වයි, ශේවයි මරනව.. :D
    (උබට ස්පොයිලර් බයි ද වේ )
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජොෆ්‍රිට වස දුන්න කියල මාට්ටු වෙන්නෙ කොටාව (ඇත්තටම වස දුන්නෙ ඔලේනා ටයිරෙල් ) පස්සෙ කොටාව හිරකරනව. කොටා ට්‍රයල් බයි කොම්බැට් ඉල්ලනව. ඔබෙරින් මාර්ටෙල් කොටා වෙනුවෙන් චැම්පියන් විදියට සටන් කරල පරදිනව. කොටාට මරන දඬුවම සෙට් වෙනව. පස්සෙ ලෝඩ් වාරිස් කොටාට හිරෙන් පනින්න උදව් කරනව. කොටා පනින ගමන් ටයිවින්වයි, ශේවයි මරනව.. :D
    (උබට ස්පොයිලර් බයි ද වේ )
    සුට්ටි මන් බැලුවා බන්
    මන් කීව්වේ මේ රැව්ල වවාගෙන ඉන්නේ ඌට මක් වෙලාද
    ඌ පැන්නනේ නේද හිරෙන්