උගේ කිට් එක අවුල් නෙ... ඩැනීගෙත් කිට අවුල්.. සීසන් 4 එකේ අලුපාට ලස්සන ඇඳුමක් තිබ්බ...

tyrion lannisters lagen ayin wela khaleesita help karana scene ekak ne yanneඋගේ කිට් එක අවුල් නෙ... ඩැනීගෙත් කිට අවුල්.. සීසන් 4 එකේ අලුපාට ලස්සන ඇඳුමක් තිබ්බ...![]()



සීසන් 7ක් එන්න තියෙනවා බන්Thama season 3 man balanne.me kathawa iwara weida ban?
ජොෆ්රිට වස දුන්න කියල මාට්ටු වෙන්නෙ කොටාව (ඇත්තටම වස දුන්නෙ ඔලේනා ටයිරෙල් ) පස්සෙ කොටාව හිරකරනව. කොටා ට්රයල් බයි කොම්බැට් ඉල්ලනව. ඔබෙරින් මාර්ටෙල් කොටා වෙනුවෙන් චැම්පියන් විදියට සටන් කරල පරදිනව. කොටාට මරන දඬුවම සෙට් වෙනව. පස්සෙ ලෝඩ් වාරිස් කොටාට හිරෙන් පනින්න උදව් කරනව. කොටා පනින ගමන් ටයිවින්වයි, ශේවයි මරනව..kotata mak welada ban![]()
![]()
++

සුට්ටි මන් බැලුවා බන්ජොෆ්රිට වස දුන්න කියල මාට්ටු වෙන්නෙ කොටාව (ඇත්තටම වස දුන්නෙ ඔලේනා ටයිරෙල් ) පස්සෙ කොටාව හිරකරනව. කොටා ට්රයල් බයි කොම්බැට් ඉල්ලනව. ඔබෙරින් මාර්ටෙල් කොටා වෙනුවෙන් චැම්පියන් විදියට සටන් කරල පරදිනව. කොටාට මරන දඬුවම සෙට් වෙනව. පස්සෙ ලෝඩ් වාරිස් කොටාට හිරෙන් පනින්න උදව් කරනව. කොටා පනින ගමන් ටයිවින්වයි, ශේවයි මරනව..
(උබට ස්පොයිලර් බයි ද වේ )