මට හිතෙන හැටි කියන්නම්??
ජෝන් ස්නොව් stark කෙනෙක් නම් , white walkers ල starks ලට නෑකම් කියනවනම් , white walkers ලව lead කරන්නේ ජෝන් ස්නොව්.
හැබැයි fan theory එකක් හැටියට ජෝන් ස්නොව් targarian කෙනෙක් වුනා නම් ඕක වෙන්නේ නෑ![]()
ජෝජ් ආර් ආර් මාටිං ෆෑන් තියරි කියෝල කියෝල එහෙම වෙන්න දෙන්න බෑ කියල ෆෑන් තියරි ඔක්කොටම කෙලවෙලා යන්න කතාව අනික් පැත්ත ගහයිද දන්නෑ බං

ඌ පොතක් ලියල ඉවර වෙලත් තියාගෙන එඩිට් කරනවලු නේ

ඊට පස්සේ වෙන්න පුළුවන් දෙයක් තමයි ස්නෝ මැරිලා white walker කෙනෙක් වෙලා ඌ army එක lead කරලා ඔක්කොම අල්ලගන්නවා.



