Game of Thrones Fans

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මට හිතෙන හැටි කියන්නම්??

ජෝන් ස්නොව් stark කෙනෙක් නම් , white walkers ල starks ලට නෑකම් කියනවනම් , white walkers ලව lead කරන්නේ ජෝන් ස්නොව්.

හැබැයි fan theory එකක් හැටියට ජෝන් ස්නොව් targarian කෙනෙක් වුනා නම් ඕක වෙන්නේ නෑ :dull:

ජෝජ් ආර් ආර් මාටිං ෆෑන් තියරි කියෝල කියෝල එහෙම වෙන්න දෙන්න බෑ කියල ෆෑන් තියරි ඔක්කොටම කෙලවෙලා යන්න කතාව අනික් පැත්ත ගහයිද දන්නෑ බං :dull: :dull:
ඌ පොතක් ලියල ඉවර වෙලත් තියාගෙන එඩිට් කරනවලු නේ :oo: :oo: :oo:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මම නම් කැමැති කොටා රජ වෙනවට මොනවා හරි වෙලා :dull: . ඌ හොඳ එකා :dull:

කව්ද කොටෙක් තමන්ව පාලනය කරනවට කැමති :no: :no: :no:
මං නං හිතන්නෑ උට මොනා හරි කල්ල රජවුනත් රජකම රැකගන්න පුළුවන් වෙයි කියල :no: :no: :no:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කව්ද කොටෙක් තමන්ව පාලනය කරනවට කැමති :no: :no: :no:
    මං නං හිතන්නෑ උට මොනා හරි කල්ල රජවුනත් රජකම රැකගන්න පුළුවන් වෙයි කියල :no: :no: :no:

    All men must die නේද? ;) ඊට පස්සේ වෙන්න පුළුවන් දෙයක් තමයි ස්නෝ මැරිලා white walker කෙනෙක් වෙලා ඌ army එක lead කරලා ඔක්කොම අල්ලගන්නවා. ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    All men must die නේද? ;) ඊට පස්සේ වෙන්න පුළුවන් දෙයක් තමයි ස්නෝ මැරිලා white walker කෙනෙක් වෙලා ඌ army එක lead කරලා ඔක්කොම අල්ලගන්නවා. ;)

    :D :D :D :D
    චිල්ඩ්‍රන් ල කතාවට දැන්ම එන්ටර් වෙන එකක් නැද්ද බං ?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :D :D :D :D
    චිල්ඩ්‍රන් ල කතාවට දැන්ම එන්ටර් වෙන එකක් නැද්ද බං ?

    උන් aggressive ද? :dull: එහෙම නැත්නං උන් wars වලට අත දමන්නේ නැතිවෙයි. :eek:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    වෝට් ෆෝ ස්ටැනිස් බැරාතියන්
    වයි නෝ ලව් ෆෝ ස්ටැනිස් :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උන් aggressive ද? :dull: එහෙම නැත්නං උන් wars වලට අත දමන්නේ නැතිවෙයි. :eek:

    උන් අතදායි බං.. දැනට සෑහෙන කාලෙකට කලින් වයිට් වෝකර්ස්ල එක්ක කල යුද්දෙදිත් චිල්ඩ්‍රන් ල උදව් කලානෙ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    උන් අතදායි බං.. දැනට සෑහෙන කාලෙකට කලින් වයිට් වෝකර්ස්ල එක්ක කල යුද්දෙදිත් චිල්ඩ්‍රන් ල උදව් කලානෙ..

    ජෝන් ස්නොව් White Walkers ල අරගෙන එනවා, Bran stark children ලව අරගෙන එනවා.
    Fight එකක් යන්නේ නැතිවෙයි අනිවා. එතකොට ඔතනට කලිසි ආවොත් මොකද වෙන්නේ :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජෝන් ස්නොව් White Walkers ල අරගෙන එනවා, Bran stark children ලව අරගෙන එනවා.
    Fight එකක් යන්නේ නැතිවෙයි අනිවා. එතකොට ඔතනට කලිසි ආවොත් මොකද වෙන්නේ :dull:
    GUTI KELIYAK THAM AWENENE:baffled::baffled:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මට හිතෙන හැටි කියන්නම්??

    ජෝන් ස්නොව් stark කෙනෙක් නම් , white walkers ල starks ලට නෑකම් කියනවනම් , white walkers ලව lead කරන්නේ ජෝන් ස්නොව්.

    හැබැයි fan theory එකක් හැටියට ජෝන් ස්නොව් targarian කෙනෙක් වුනා නම් ඕක වෙන්නේ නෑ :dull:

    පට්ටම තියරි එක. වෙන්න පුලුවන්. ඉලග එපිසොඩ් එකෙ ජොන් ස්නො මැරුනොත්.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    :D :D :D :D
    චිල්ඩ්‍රන් ල කතාවට දැන්ම එන්ටර් වෙන එකක් නැද්ද බං ?

    උන් අනිවා අත දානවා. උන් තමා බ්‍රැන්ඩන් ස්ටාර්ක්ව ගානට යුද්දෙට ඔනෙ විදියට හදලා ගන්නෙ. ස්ටාර්ක්ලට කියන උන එක්ක අමුතු සම්බන්දයක් තියෙනවා. මුලු කතාවෙම ස්ටාර්ක් උන් හැම දෙකටම සම්බන්දයි මචන්.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    වෝට් ෆෝ ස්ටැනිස් බැරාතියන්
    වයි නෝ ලව් ෆෝ ස්ටැනිස් :rofl:

    උ නම් අවුලක් නැ අනිත් එක කොහොමත් උටනෙ හරිනම් රජකම අයිති වෙන්න ඔනෙ කොහොමත්. :)

    වි ලව් ඔන්ලි තෘ නොර්ත්...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    GODAK UN STARK LA GANA WISHWASE THIYAGENA INNAWA
    MATH HITHANNE EHEMAI
    ETH ONNA BALAPALLAKO MUN SERAMA WINASA KARALA DANA HATI
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    උ නම් අවුලක් නැ අනිත් එක කොහොමත් උටනෙ හරිනම් රජකම අයිති වෙන්න ඔනෙ කොහොමත්. :)

    ඒ වුනාට stanis රජ කෙනෙක් හැටියට හොඳයිද :dull: . හැම එකාවම පුච්චන්න ගනියිද දන්නේ නෑ :baffled:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    got-game-of-thrones-33921838-500-615.png

    JON SNOW, DANERYSWA BENDOTH :D
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    xltqclc.jpg

    ae1elu5.jpg

    d06a45g.jpg

    d9x8yfr.jpg

    di5rsyt.jpg

    j06cvxz.jpg

    eknsifn.jpg

    fepkr8m.jpg

    fflctei.jpg

    floqurn.jpg

    frn2uwt.jpg

    5trtkob-1.jpg

    gjaxk0r.jpg

    hb7kjei.jpg

    kmmyqqc.jpg

    koyrq65.jpg

    58osksx.jpg

    m5r7ar7.jpg

    ms2raer.jpg

    o7rkulo.jpg

    ocxtgmj.jpg

    pl9tryy.jpg

    pyhvtrd.jpg

    qnma9wd.jpg

    qwmxawu.jpg

    treevcb.jpg

    tw8r8y6.jpg

    uxkzxwt.jpg

    vfaxoci.jpg

    vsnr1dz.jpg

    xn7xb5l.jpg

    xod92ji.jpg

    ydnhj8g.jpg

    වලාර් මොඟුලීස්..
    හිතුව නේද මං හරි කැමැත්තෙන් ලින්ක් කොපි පේස්ට් කර කර උඹලත් එක්ක මේක බෙදාගත්ත කියල :dull: :dull:
    බම්බුව තමා.. මේක දැම්මෙ රෙප් ගන්න යකෝ.. :angry: :angry:
    බැලුවනම් රෙප් දීපියව්.. :baffled: :baffled: