Game of Thrones Fans

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,410
    1,532
    113
    Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අන්දොස් වෙලා ගියා නේ මේ පාර ඉපිසෝඩ් එක බලලා.. :shocked::shocked::shocked::shocked: හෝඩෝර් ගැන නම් හෙන දුක හිතුණා.. :(:(:( බලන් ගියාම ඌව මේ අමාරුවේ දාලා තියෙන්නේ බ්‍රෑන්ඩ් ස්ටාර්ක්.. අර පලවෙනියට වයිට් වොකර් කෙනෙක් කරන්නේ කාවද..

    13th lord commander of the nights watch
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,792
    6,350
    113
    Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor Hodor

    :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මට දැනෙන විදිහට නම්

    1) අර රිකොන් ස්ටාක් ව ගෙනත් දුන්න Small Jon Umber , මිනිහ රැම්සි ව පාවල දෙයි කියල හිතෙනවා ;)

    2) සන්සා ramsi ට හොඳ ගේමක් දෙයි කියල හිතෙනවා :yes:. ඔය සන්සා කරන්නේ රඟපෑමක් වෙන්න පුළුවන් :)

    ara sansa joffry ekka seen ekai kota ekka seen ekai arun drama eke pennanawa dakiddi arya starkta male mala athi akka gana :lol::lol:

    sansa nm eladenak oki me para jonta kelawaida danne na...

    ade uba kiwwath wage king une euron greyjoy.
    arun denna theon,yara denna welawata pana gaththe...
    nttn mala sekara :lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ara sansa joffry ekka seen ekai kota ekka seen ekai arun drama eke pennanawa dakiddi arya starkta male mala athi akka gana :lol::lol:

    sansa nm eladenak oki me para jonta kelawaida danne na...

    ade uba kiwwath wage king une euron greyjoy.
    arun denna theon,yara denna welawata pana gaththe...
    nttn mala sekara :lol::lol:

    Drama එකට නම් මටත් හිනා ගියා :lol::lol: , king command කරන්නත් ඉස්සෙල්ලා Ned Stark ගේ හිස ගසා දාලා ඉවරයි :lol::lol:

    දැන් Euron Greyjoy ලගේ කතාව කොහොමද මේ කතාමාලාවේ flow එකට සම්බන්ධ වෙන්නේ කියල මට හිතාගන්න බෑ :no: . මම හිතන්නේ මිනිහා නැව් 1000 ක් හදාගෙන ගිහින් කලිසිට උදව් කරයි westeros එන්න :) . එක්කෝ යාරයි තියොන්යුයි Euron එක්ක war එකක් ගිහින් දෙගොල්ලොම විනාශ වෙයි :baffled:

    Finally අනේ මන්ද මට මොනවා වෙලාද කියල ඒත් I need Ramsay to live :dull: , ඒත් බොහෝදුරට Umber පොර අනිවාර්යයෙන් රම්සි ට වැඩේ දෙනවා :(:dull:

    අමතක කරන්න එපා Dorne වල සිදුවුණ කුමන්ත්‍රණය :). බොහෝ දුරට අර Oberyn ගේ දුවල තුන්දෙනා commando වගේ මෙහෙයුමකින් king ව මරන්නත් පුළුවන් :dull:

    ඊට පස්සේ ඕක ජේමි දැනගන්නවා අනිවාර්යයෙන් කරේ Dorne වල අය කියල, ඊටපස්සේ Lannisters vs Dorne war එක , දෙගොල්ලොම ඉවරයි :shocked: .

    ඊටපස්සේ එනවා අපේ white walker අයියල ටික උන් එක්ක තමයි අවසාන වශයෙන් fight එක තියෙන්නේ :) . උන් north ඉඳන් නේ එන්නේ, ඒක නිසා මුළු winterfell ම ලේ ගංගාවක් වෙයි :shocked:

    තව එකක් තමයි all men must die කියන එක බොහෝදුරට භාවිතා කරන්න ඇත්තේ children ල . මොකද උන් first men එක්ක war එකක හිටිය නිසා :)

    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Drama එකට නම් මටත් හිනා ගියා :lol::lol: , king command කරන්නත් ඉස්සෙල්ලා Ned Stark ගේ හිස ගසා දාලා ඉවරයි :lol::lol:

    දැන් Euron Greyjoy ලගේ කතාව කොහොමද මේ කතාමාලාවේ flow එකට සම්බන්ධ වෙන්නේ කියල මට හිතාගන්න බෑ :no: . මම හිතන්නේ මිනිහා නැව් 1000 ක් හදාගෙන ගිහින් කලිසිට උදව් කරයි westeros එන්න :) . එක්කෝ යාරයි තියොන්යුයි Euron එක්ක war එකක් ගිහින් දෙගොල්ලොම විනාශ වෙයි :baffled:

    Victorian Greyjoy nadda???
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Drama එකට නම් මටත් හිනා ගියා :lol::lol: , king command කරන්නත් ඉස්සෙල්ලා Ned Stark ගේ හිස ගසා දාලා ඉවරයි :lol::lol:

    දැන් Euron Greyjoy ලගේ කතාව කොහොමද මේ කතාමාලාවේ flow එකට සම්බන්ධ වෙන්නේ කියල මට හිතාගන්න බෑ :no: . මම හිතන්නේ මිනිහා නැව් 1000 ක් හදාගෙන ගිහින් කලිසිට උදව් කරයි westeros එන්න :) . එක්කෝ යාරයි තියොන්යුයි Euron එක්ක war එකක් ගිහින් දෙගොල්ලොම විනාශ වෙයි :baffled:

    Finally අනේ මන්ද මට මොනවා වෙලාද කියල ඒත් I need Ramsay to live :dull: , ඒත් බොහෝදුරට Umber පොර අනිවාර්යයෙන් රම්සි ට වැඩේ දෙනවා :(:dull:

    අමතක කරන්න එපා Dorne වල සිදුවුණ කුමන්ත්‍රණය :). බොහෝ දුරට අර Oberyn ගේ දුවල තුන්දෙනා commando වගේ මෙහෙයුමකින් king ව මරන්නත් පුළුවන් :dull:

    ඊට පස්සේ ඕක ජේමි දැනගන්නවා අනිවාර්යයෙන් කරේ Dorne වල අය කියල, ඊටපස්සේ Lannisters vs Dorne war එක , දෙගොල්ලොම ඉවරයි :shocked: .

    ඊටපස්සේ එනවා අපේ white walker අයියල ටික උන් එක්ක තමයි අවසාන වශයෙන් fight එක තියෙන්නේ :) . උන් north ඉඳන් නේ එන්නේ, ඒක නිසා මුළු winterfell ම ලේ ගංගාවක් වෙයි :shocked:

    තව එකක් තමයි all men must die කියන එක බොහෝදුරට භාවිතා කරන්න ඇත්තේ children ල . මොකද උන් first men එක්ක war එකක හිටිය නිසා :)

    ado uba kathaawe baagayak ma kiyala ne bng :rofl:
    matath hithene uba kiwa ekamai
    kohomath draons la anthimata white walkers lata keli,unta fire awul ne
    kaleesi n white walkers lage final fight ekak tiyey
    anith ewun okkomata kela wei wage
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Drama එකට නම් මටත් හිනා ගියා :lol::lol: , king command කරන්නත් ඉස්සෙල්ලා Ned Stark ගේ හිස ගසා දාලා ඉවරයි :lol::lol:

    දැන් Euron Greyjoy ලගේ කතාව කොහොමද මේ කතාමාලාවේ flow එකට සම්බන්ධ වෙන්නේ කියල මට හිතාගන්න බෑ :no: . මම හිතන්නේ මිනිහා නැව් 1000 ක් හදාගෙන ගිහින් කලිසිට උදව් කරයි westeros එන්න :) . එක්කෝ යාරයි තියොන්යුයි Euron එක්ක war එකක් ගිහින් දෙගොල්ලොම විනාශ වෙයි :baffled:

    Finally අනේ මන්ද මට මොනවා වෙලාද කියල ඒත් I need Ramsay to live :dull: , ඒත් බොහෝදුරට Umber පොර අනිවාර්යයෙන් රම්සි ට වැඩේ දෙනවා :(:dull:

    අමතක කරන්න එපා Dorne වල සිදුවුණ කුමන්ත්‍රණය :). බොහෝ දුරට අර Oberyn ගේ දුවල තුන්දෙනා commando වගේ මෙහෙයුමකින් king ව මරන්නත් පුළුවන් :dull:

    ඊට පස්සේ ඕක ජේමි දැනගන්නවා අනිවාර්යයෙන් කරේ Dorne වල අය කියල, ඊටපස්සේ Lannisters vs Dorne war එක , දෙගොල්ලොම ඉවරයි :shocked: .

    ඊටපස්සේ එනවා අපේ white walker අයියල ටික උන් එක්ක තමයි අවසාන වශයෙන් fight එක තියෙන්නේ :) . උන් north ඉඳන් නේ එන්නේ, ඒක නිසා මුළු winterfell ම ලේ ගංගාවක් වෙයි :shocked:

    තව එකක් තමයි all men must die කියන එක බොහෝදුරට භාවිතා කරන්න ඇත්තේ children ල . මොකද උන් first men එක්ක war එකක හිටිය නිසා :)

    eelaga episode eke High sparrow vs lannisters
    dakkada next episode trailor eke meera kiynwa sorry kiyala branta...
    oki bran wa athara maga dala yaida danne na :growl::growl:

    mn nm hithanne kingslanding wala loku war ekak watenne na...
    mata hithenwa arya awilla cersita hari jaime ta hari gema dei kiyalath...

    war eka thiyenne white walkersla ekka...

    yara ,theon Greyjoy dennath castle black walatama eida danne na