මේ එපිසෝඩ් 5ට ම උඹල දැක්ක අතිශය තීරණාත්මක දේ මොකක්ද?
අර children ල white walker කෙනෙක් ව හදන එකද?
මේ එපිසෝඩ් 5ට ම උඹල දැක්ක අතිශය තීරණාත්මක දේ මොකක්ද?
naa , minor charactors naa TV series eke
මේ එපිසෝඩ් 5ට ම උඹල දැක්ක අතිශය තීරණාත්මක දේ මොකක්ද?

ඔය කතාවේ මචන් මෙහෙම සීන් එකක් තියෙනවලු. සමහර විට උඹලා දන්නවත් ඇති.
White Walkers = උත්තර ධ්‍රැවයේ හිම
Children of the forest = වනාන්තර
මිනිසා විසින් වනාන්තර විනාශ කිරීම නිසා ඊට එරෙහි වීමක් ලෙස global warming සමග උත්තර ධ්‍රැවයේ හිම දිය වීමෙන් පෘතුවිය ආක්‍රමණය කිරීමක් සිදු වෙනවා. සීත දියවැල් නිසා ඇතිවන දේශගුණික විපර්යාස, මුහුදු ජල මට්ටම ඉහල යෑම වගේ දේවල්. මේ කතාවේ යටින් දිවෙන අර්ථ කථනය ඒකලු. ඒක තවත් තහවුරු වුණා මේ පාර කතාවේ Children of the forest විසින් White Walkers ලව නිර්මාණය කිරීම පෙන්නුවා නිසා...![]()

(.)(.)මේ එපිසෝඩ් 5ට ම උඹල දැක්ක අතිශය තීරණාත්මක දේ මොකක්ද?
මේ එපිසෝඩ් 5ට ම උඹල දැක්ක අතිශය තීරණාත්මක දේ මොකක්ද?

Jiffrey ta ragapaapu kollage kota bijja![]()

(.)(.)
Jiffrey ta ragapaapu kollage kota bijja![]()
Mata nam hold the door cene eka thamai
Hodor paw wade![]()
daenerys අක්කා ආයි බලේ ගත්ත එක![]()

මේ එපිසෝඩ් 5ට ම උඹල දැක්ක අතිශය තීරණාත්මක දේ මොකක්ද?

Victorian Greyjoy nadda???
Hey what happened to Smalljon Umber and jon umber in the books??
Redda
හතරවෙනි එපියෙ මතකද අර වැරියස් ගේ ඔත්තුකාර පොඩි උන් ටික, කුරුල්ලෝ ටික අර අළුත් මේස්ටර්කාරයා තමන්ට නතු කර ගන්නවා.....
අන්න ඒක සෑහෙන ලොකු ටර්නින්ග් පොයිනිට් එකක්.........
යුද්ධ දිනන්නේ ඉන්ට් වලින්!