Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    apo mekath boring wage

    Sandor aye enawa kiyala aranchiyak awa.miniha merune nehelu.

    4649219-5243898094-Sando.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලැනිස්ටර්ලට ගහන්න එකෙක් ඔක තව අවුරුදු සීයක් ඇදන් ගියත් හොයා ගන්න බැහැ.
    ලැනිස්ටර් ෆැන්ල මට රෙප් දෙන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලැනිස්ටර්ලට ගහන්න එකෙක් ඔක තව අවුරුදු සීයක් ඇදන් ගියත් හොයා ගන්න බැහැ.
    ලැනිස්ටර් ෆැන්ල මට රෙප් දෙන්න.

    :rofl::rofl: yako UNp anduwen ubalata hari gihilla apiva aduranneth naha dan ne:rofl::rofl:
     
    • Like
    Reactions: Thilantdm

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලැනිස්ටර්ලට ගහන්න එකෙක් ඔක තව අවුරුදු සීයක් ඇදන් ගියත් හොයා ගන්න බැහැ.
    ලැනිස්ටර් ෆැන්ල මට රෙප් දෙන්න.

    100 yanna one nehe.ithuru episode 4 balapuwama ethi.:cool: Spoilda manda:sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලැනිස්ටර්ලට ගහන්න එකෙක් ඔක තව අවුරුදු සීයක් ඇදන් ගියත් හොයා ගන්න බැහැ.
    ලැනිස්ටර් ෆැන්ල මට රෙප් දෙන්න.

    කෙවන් නිසා ලැනිස්ටර්ල යහතිං ඉන්නෙ :rofl: :rofl:
    උෟ නැත්තං සර්සි ගහයි game of thrones බම්බුව :rolleyes: :rolleyes:
    kevan මැරුණ දාක ලැනිස්ටර්ලට වෙන්නෙ sparrows ලගෙ වලං හෝදන්න :sorry: :sorry:
    මොකෝ ටොමන් හිටිය කියල ඌ ලඟට එන මිනිහවවත් මරන්න පුලුවං එකෙක් යැ :P :P
    ලැනිස්ටර් ගෝල්ඩ් තියල ඉඳගනිං :P :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,673
    1
    42,798
    113
    මාත් අදයි බැලුවෙ..
    720p - 190mbයි..
    කාටද ලින්ක් එක ඕන.. :P
    ඩිරෙක්ට් ඩිරෙක්ට් ;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    yako mun tv series ekak balala api commnts daddith rep kapanawane :lol:
    sapna balnna ekka warenkko puthe ube $£"%! ... :lol:

    මගෙත් එකෙක් රෙප් කපල තිබුණා... මේ ආදරයයි ස්වප්නා ලංකාවේ තහනම් කරනව කියුවා නේද මැයි1 ඉඳන්.. ලබන අවුරුද්දේ වෙන්නැති..

    මම මේ බලන් ඉන්නේ සන්සා කෙල්ල ගේම ඉල්ලල රතු ගෑණී රෙද්දත් ගලවල පණ දීපූ ස්නෝවිට කෙලවයි ද කියලා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මගෙත් එකෙක් රෙප් කපල තිබුණා... මේ ආදරයයි ස්වප්නා ලංකාවේ තහනම් කරනව කියුවා නේද මැයි1 ඉඳන්.. ලබන අවුරුද්දේ වෙන්නැති..

    මම මේ බලන් ඉන්නේ සන්සා කෙල්ල ගේම ඉල්ලල රතු ගෑණී රෙද්දත් ගලවල පණ දීපූ ස්නෝවිට කෙලවයි ද කියලා.

    sirawata e jarahantha thahanm karanwa nm loku dyak :angry::angry:

    sansa amu eladenak....
    oki eelaga para wildings untai snowtai okkomalatama kelawala thama passa balanne :angry::angry:

    ammapa okita nm molayak kiyala deyak aththema nadda mnda bn :sorry::sorry:

    welawata snow poddak hithala balala wada karoth hodai...nttn illan kanna wenne...
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    තව එකක් තමයි all men must die කියන එක බොහෝදුරට භාවිතා කරන්න ඇත්තේ children ල . මොකද උන් first men එක්ක war එකක හිටිය නිසා :)
    Valar Morghulis ("All men must die") කියන්නේ Valyrian කියමනක්. Valyrian පාවිච්චි වුනේ Essos වල. ඒවගේම Andal Invasion එක වෙනකොට Children ලයි First Men ලයි අතර සාමය ඇති වෙලා තිබුනේ.
     
    Last edited: