Game of Thrones Fans

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ado heta nm haminena seen ekak ynne reddit eke un kelawennema spoil karala....

    ara gon wassi mole athi wadak karanna ynawa kiyala thibba...
    bran wall ekata enawalu...
    cersi nm fire work parak bassannalu inne eka dakala tommen sathutin piyabanawalu :P

    ලිට්ල් ෆින්ගර් උතුර අල්ලගන්න හදන්නේ:yes::yes:
    ටෝමන් මැරෙයි කොහොමත් උ හරියන එකෙක් නෙමයි
    ජෝෆ්රි අන්තිම කාලකන්නියෙක් මු තනිකර පගර නැට්ටෙක්
    ටයිරිල්ලා සෙට් එක මැරෙයි වගේ
    බ්‍රැන් ඔල එකට අවොත් වෝල් එකත් එවරයි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ලිට්ල් ෆින්ගර් උතුර අල්ලගන්න හදන්නේ:yes::yes:
    ටෝමන් මැරෙයි කොහොමත් උ හරියන එකෙක් නෙමයි
    ජෝෆ්රි අන්තිම කාලකන්නියෙක් මු තනිකර පගර නැට්ටෙක්
    ටයිරිල්ලා සෙට් එක මැරෙයි වගේ
    බ්‍රැන් ඔල එකට අවොත් වෝල් එකත් එවරයි

    LF ta kela wenawa kiyala kiynwa.bt sure na me spoilers :baffled:
    bran enwa...mn hithnne wall ekatath kela wei...

    varys giye dorn wala sup eka gnna kiyalath kiynwa.dorn walath sup eka danita....

    anik de thama cersita kiwwa neda eki marenna hati ekige sahodarayekgen mkak hari seen ekak.
    jaime wade dei okita mn hithnne.

    kingslanding wala loku war ekak nathi wei.

    season 7 itn patan gnne cersita kela wena eke idan :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ සීසන් එකේ නං වෙන එකක් නෑ නෙ. මොක්දද්ද හොරනෑවක් වගේ එකක් පිම්බම ලු නේ කඩන වැටෙනව කියන්නෙ.:oo:

    දැක්කනෙ අර කාක්ක ඉන්න ගුහාවට white walkers ල ආව විදිහ :sorry: :sorry:
    COF ල දාල තිබ්බ ඔක්කොම ආරක්ශාව ඉවරයි bran ගෙ අතිං ඇල්ලුවට පස්සෙ :sorry: :sorry:
    කොහොමද බෙන්ජන් එක්ක ගොනා වගේ bran castle black වලට ආවොත් ? :sorry: :sorry:
    white walkers ලට තාප්පෙ නිකංම කඩල දාන්න පුලුවන් වෙයි :sorry: :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    LF ta kela wenawa kiyala kiynwa.bt sure na me spoilers :baffled:
    bran enwa...mn hithnne wall ekatath kela wei...

    varys giye dorn wala sup eka gnna kiyalath kiynwa.dorn walath sup eka danita....

    anik de thama cersita kiwwa neda eki marenna hati ekige sahodarayekgen mkak hari seen ekak.
    jaime wade dei okita mn hithnne.

    kingslanding wala loku war ekak nathi wei.

    season 7 itn patan gnne cersita kela wena eke idan :D

    kothanadida nam jeyme thin maraenava kiyanne ...eki kingslandig gini thibboth nam jemi karapuva satha 5ka vadak naha
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    දැක්කනෙ අර කාක්ක ඉන්න ගුහාවට white walkers ල ආව විදිහ :sorry: :sorry:
    COF ල දාල තිබ්බ ඔක්කොම ආරක්ශාව ඉවරයි bran ගෙ අතිං ඇල්ලුවට පස්සෙ :sorry: :sorry:
    කොහොමද බෙන්ජන් එක්ක ගොනා වගේ bran castle black වලට ආවොත් ? :sorry: :sorry:
    white walkers ලට තාප්පෙ නිකංම කඩල දාන්න පුලුවන් වෙයි :sorry: :sorry:

    වෝල් එකට කෙල උනොත් නම් හැමෝටම කෙල වෙනවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    දැක්කනෙ අර කාක්ක ඉන්න ගුහාවට white walkers ල ආව විදිහ :sorry: :sorry:
    COF ල දාල තිබ්බ ඔක්කොම ආරක්ශාව ඉවරයි bran ගෙ අතිං ඇල්ලුවට පස්සෙ :sorry: :sorry:
    කොහොමද බෙන්ජන් එක්ක ගොනා වගේ bran castle black වලට ආවොත් ? :sorry: :sorry:
    white walkers ලට තාප්පෙ නිකංම කඩල දාන්න පුලුවන් වෙයි :sorry: :sorry:

    වෝල් එක කඩන එකක් නෑ බං අර අයිනකින් දොරක් තිබ්බේ වැඩිම උනොතේ ඒ දොර කඩන් අනික් පැත්තට යයි.. මම හිතන්නේ නෑ.. වයිට් වෝකර්ස් ලා තව සීසන් දෙකක් තියෙද්දි දැන්ම ඕක කඩන් මේ පැත්තකට ඒවි කියල..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වෝල් එක කඩන එකක් නෑ බං අර අයිනකින් දොරක් තිබ්බේ වැඩිම උනොතේ ඒ දොර කඩන් අනික් පැත්තට යයි.. මම හිතන්නේ නෑ.. වයිට් වෝකර්ස් ලා තව සීසන් දෙකක් තියෙද්දි දැන්ම ඕක කඩන් මේ පැත්තකට ඒවි කියල..

    කඩලා දානවා කියන්නේ එක හරහා එනවා කියන ඒකතමයි. බලයක් නැති කොට වැඩක් නැහැ
     
    ghtvnath

    Member
    Apr 14, 2008
    258
    26
    0
    Game of Thrones 6 වෙනි කතා මාලාවේ අවසාන කොටස සඳහා පෙර දැක්මක්. අනුමාන කිරීම් කතාව Spoil කරයි කියල හිතෙන අය මේ වීඩියෝ එක බැලීමෙන් වළකින්න.

    • Like
    Reactions: Thoppi_Chaminda

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෝල් එකට කෙල උනොත් නම් හැමෝටම කෙල වෙනවා.

    ඔව් ඉතිං :baffled: :baffled:
    අපිට කෙලවෙන කතාවක් නෙමේද game of thrones කියන්නෙ ? :baffled: :baffled:

    වෝල් එක කඩන එකක් නෑ බං අර අයිනකින් දොරක් තිබ්බේ වැඩිම උනොතේ ඒ දොර කඩන් අනික් පැත්තට යයි.. මම හිතන්නේ නෑ.. වයිට් වෝකර්ස් ලා තව සීසන් දෙකක් තියෙද්දි දැන්ම ඕක කඩන් මේ පැත්තකට ඒවි කියල..

    එතකොට ලබන සීසන් එකෙත් 8 වෙනි එපිය හරියෙ විතර වෝල් එක කඩල 1 සීසන් එකෙං white walkers ල එක්ක යුද්දෙ ඉවර වෙනව ? :dull: :dull:
    ඒත් මිනිස්සු මිනිස්සු කොටාගන්න යුද්ද දැන් සීසන් 6ක්ම පෙන්නල :dull: :dull:
    මං නං හිතන්නෑ බං :no: :no:
    දැන් කතාව වෙනස් පැත්තකට ගන්න කාලෙ හරි මට නං හිතෙන්නෙම wall එක කැඩෙයි කියල :( :(
    ජොරමන්ගෙ හෝන් එක හොයාගන්න එකක් නෑ සමහර විට වෝල් එකෙං පොඩ්ඩක් හරි කඩං වැටෙයි :( :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් ඉතිං :baffled: :baffled:
    අපිට කෙලවෙන කතාවක් නෙමේද game of thrones කියන්නෙ ? :baffled: :baffled:

    එතකොට ලබන සීසන් එකෙත් 8 වෙනි එපිය හරියෙ විතර වෝල් එක කඩල 1 සීසන් එකෙං white walkers ල එක්ක යුද්දෙ ඉවර වෙනව ? :dull: :dull:
    ඒත් මිනිස්සු මිනිස්සු කොටාගන්න යුද්ද දැන් සීසන් 6ක්ම පෙන්නල :dull: :dull:
    මං නං හිතන්නෑ බං :no: :no:
    දැන් කතාව වෙනස් පැත්තකට ගන්න කාලෙ හරි මට නං හිතෙන්නෙම wall එක කැඩෙයි කියල :( :(
    ජොරමන්ගෙ හෝන් එක හොයාගන්න එකක් නෑ සමහර විට වෝල් එකෙං පොඩ්ඩක් හරි කඩං වැටෙයි :( :(

    ado oya horn eka sam karaya gaththa neda?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    kothanadida nam jeyme thin maraenava kiyanne ...eki kingslandig gini thibboth nam jemi karapuva satha 5ka vadak naha

    series eke eka pennuwe na.
    eth kathawe hatiyata mehemai

    1. "You'll never wed the prince, you'll wed the king."

    Did it come true? Yes. Cersei marries King Robert Baratheon and not "the prince" — Rhaegar Targaryen.

    2. "You'll be queen, for a time. Then comes another, younger, more beautiful, to cast you down and take all you hold dear."

    Did it come true? Yes, though the younger, more beautiful queen has been questioned. Margaery would come to mind first, as the young queen who is married to King Tommen, but it's also assumed to be Daenerys Targaryen, the queen I think we are all hoping to bring about the end of the Lannisters.

    3. "The king will have 20 children and you will have three. Gold will be their crowns . . . gold their shrouds."

    Did it come true? Mostly yes. The king did have multiple illegitimate children without the help of Cersei, while Cersei bears just three: Joffrey, Myrcella, and Tommen — two of whom have already died. If this holds up, Tommen is the next to go.

    But wait, there is one more piece to the prophecy in George R. R. Martin's books that did not make it into that scene in the show. The witch also tells Cersei: "And when your tears have drowned you, the Valonqar shall wrap his hands about your pale white throat and choke the life from you." "Valonqar" means "little brother" in Valyrian — and if we are taking that literally, that means Tyrion . . . or Jaime, who is her twin but could technically be her "little brother." (That really makes the incest somehow even grosser, right?)

    So there are still two pieces of the prophecy the witch predicted that we can look forward to (well, two if the show is going to resurface the Valonqar prediction): Tommen's imminent death and Cersei's murder at the hand of one of her brothers. Oh, unless Jaime's declaration in this week's episode comes true: "F*ck prophecy!"

    :D :D