Game of Thrones Fans

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
vikings beluwa mama game of throne amataka welama giya , fatta ban, tawa alut ekak tiyanawa rise of barbarians kyala ekat fatta wage

වයිකින් හොදද බන් මන් බාන්නත් හදල නැවැත්තුව
Mr.Robot S02 පටන් ගන්නවා:love::love:
අද පොඩි intro එකක් වගේ ඇවිල්ල තිබ්බා
ඔලුව කැරකිලා යන සිරිස් එක:D:D
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    වයිකින් හොදද බන් මන් බාන්නත් හදල නැවැත්තුව
    Mr.Robot S02 පටන් ගන්නවා:love::love:
    අද පොඩි intro එකක් වගේ ඇවිල්ල තිබ්බා
    ඔලුව කැරකිලා යන සිරිස් එක:D:D

    mannam kemati parana kale seen walatam tama, viking fatta balahanko mul tika tikak boring wage but passata yanna yanna maru,

    ara rise of barbarian alut ekak tama episode 4i air kale ekat maru ban roman empire ekata attack karana scene ekak tiyenne

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mannam kemati parana kale seen walatam tama, viking fatta balahanko mul tika tikak boring wage but passata yanna yanna maru,

    ara rise of barbarian alut ekak tama episode 4i air kale ekat maru ban roman empire ekata attack karana scene ekak tiyenne

    එල දෙකම හොඳයි වගේ:yes::yes:
    මන් එහෙනම් බාන්න දාන්නම්:cool::cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    උබලා හොදයි හොදයි කියලා කියන නිසා ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් වන් 11.2GB ටොරන්ට් එකක් බෑවා. .
    ඒක බලන්නත් තාම වෙලාවක් ලැබුනෑ කියහන්කෝ. . :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    උබලා හොදයි හොදයි කියලා කියන නිසා ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් වන් 11.2GB ටොරන්ට් එකක් බෑවා. .
    ඒක බලන්නත් තාම වෙලාවක් ලැබුනෑ කියහන්කෝ. . :sorry:

    hdd එක format වෙලා කෙල වෙලා පල :angry::P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    images

    why ? :sorry: :sorry:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    I don't know why people are so excited for the Winds of Winter... It's only going to make people cry. @GRRM
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇහැ පියවෙන්න කලින් මෙයාගේ nude scene එකක් බලාගත්තනම් අපිට නිදහසේ ඇස් දෙක පියාගන්න පුළුවන් :love::love:

    ඇයි සන්සගෙ එකක් බැලුවෙ :angry: :angry:
    Arya නං nude scene වල දකින්න නොලැබේවා :no: :no:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඇයි සන්සගෙ එකක් බැලුවෙ :angry: :angry:
    Arya නං nude scene වල දකින්න නොලැබේවා :no: :no:

    Ramsi ගේ rape scene එකද? ඒකෙ මොනවත් පේන්න තිබුනේ නෑනේ . ඒකිට පුළුවන් නම් full frontal එකක් හරි topless එකක් හරි කරන්න :love: . අපේ හිත් එදාට කිරියෙන් පැණියෙන් උතුරයි :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ado heta nm haminena seen ekak ynne reddit eke un kelawennema spoil karala....

    ara gon wassi mole athi wadak karanna ynawa kiyala thibba...
    bran wall ekata enawalu...
    cersi nm fire work parak bassannalu inne eka dakala tommen sathutin piyabanawalu :P