හරිනේ බන් කතාවේ ඉන්න ලස්සනම කෙල්ලයි හැන්ඩිම කොල්ලයි නෙ. උන් දෙන්න සෙට් වෙනව බලපන්කො. අනික ටාගේරියන්ලා නෑදෑ වෙන උන් බඳින එකනේ සිරිත, ඇන්ටියි පුතයි උනාට ගානක් නෑ.






හරිනේ බන් කතාවේ ඉන්න ලස්සනම කෙල්ලයි හැන්ඩිම කොල්ලයි නෙ. උන් දෙන්න සෙට් වෙනව බලපන්කො. අනික ටාගේරියන්ලා නෑදෑ වෙන උන් බඳින එකනේ සිරිත, ඇන්ටියි පුතයි උනාට ගානක් නෑ.






අද අරූට බුට් එක තිබ්බ එකේ ටාගේරියන් වරු අතරේම විවාහ කරන එකේ මටත් හිතෙනවා මුන් දෙන්න බදියි කියලා![]()


කොහොමත් ජෝන් + ඩිනරිස් අන්තිම වෙනකන් ඉන්නව එක ෂුවර්. සරසි, ජේමි, බෙලිෂ් වගේ අය මැරිලා යයි ලබන සීසන් එකේ. වයිට්වෝකර් පැත්තෙන් දැන් මොකක් හරි ලොකු සීන් එකක් වෙන්න ඕනේ. Ice dragon ල වගේ හිටියොත් කොහොමද උන්ටත්. නැත්තන් වයිට්වොකර්ලගේ නගරයක් වගේ තිබ්බොත් කොහොමද දාස් ගානක් ඉන්න අයිස් වලින් හදපු. එහෙම නැතුව දැන් තියෙන හැටියට නං එච්චර ගේමක් නෑ වගේ. වයිට් වොකර්ලත් පෙන විදිහට පොඩි ගානක් ඉන්නෙ. වැඩිය ඉන්නෙ සොම්බිල නෙ. උන් කරන්නෙත් කඩු පොලු අරන් කොටාගන්න එකනෙ. නෝමල් හමුදාවකට එක ගේමක් නෑ පේන විදිහට.ඔච්චර හිතන්න එපා යකුනේ.... දැන් බලපන් පොතයි මේ සීරීස් එකයි ගත්තත් දෙකක්. මට හිතෙන්නේ නං ඔය හම්බු වෙන්නේ Jon Snow. හැබැයි කෙලිය කියන්නේ එහෙම උනොත් Daenerys නෑ කමට වෙන්නේ නැන්දඕක මුන් හිතෙන හිතෙන අතට හරවයි ඊලග සීරීස් එකේදී. මොක උනත් Song of Ice & Fire කියන්නේ තනිකරම ඇවිල්ල මේක Stark & Targaryen වටේ ගෙතිච්ච කතාවක් නේ බොලව්. එක හින්ද මුන් දෙගොල්ල අනිතිමට එක්කහු වෙලා White Walkers ලට ගේමක් දෙනවා අනිවා. දැන් අනිත් එක වැඩේ කියන්නේ හැම එකක්ම වගේ පාලනේ කරන්නේ ගැණු ටික කියහන්කෝ. මං හිතුවේ J ට ඇරලා එකෙත් සන්සා ගැනී රැජින වෙයි කියල
උබල මොකක්ද මේක ගැන හිතන්නේ ?
![]()
තොට මේකෙ වයිට්වෝකරයා මොනව හරි කොලා ද?කොහොමත් ජෝන් + ඩිනරිස් අන්තිම වෙනකන් ඉන්නව එක ෂුවර්. සරසි, ජේමි, බෙලිෂ් වගේ අය මැරිලා යයි ලබන සීසන් එකේ. වයිට්වෝකර් පැත්තෙන් දැන් මොකක් හරි ලොකු සීන් එකක් වෙන්න ඕනේ. Ice dragon ල වගේ හිටියොත් කොහොමද උන්ටත්. නැත්තන් වයිට්වොකර්ලගේ නගරයක් වගේ තිබ්බොත් කොහොමද දාස් ගානක් ඉන්න අයිස් වලින් හදපු. එහෙම නැතුව දැන් තියෙන හැටියට නං එච්චර ගේමක් නෑ වගේ. වයිට් වොකර්ලත් පෙන විදිහට පොඩි ගානක් ඉන්නෙ. වැඩිය ඉන්නෙ සොම්බිල නෙ. උන් කරන්නෙත් කඩු පොලු අරන් කොටාගන්න එකනෙ. නෝමල් හමුදාවකට එක ගේමක් නෑ පේන විදිහට.



කොහොමත් ජෝන් + ඩිනරිස් අන්තිම වෙනකන් ඉන්නව එක ෂුවර්. සරසි, ජේමි, බෙලිෂ් වගේ අය මැරිලා යයි ලබන සීසන් එකේ. වයිට්වෝකර් පැත්තෙන් දැන් මොකක් හරි ලොකු සීන් එකක් වෙන්න ඕනේ. Ice dragon ල වගේ හිටියොත් කොහොමද උන්ටත්. නැත්තන් වයිට්වොකර්ලගේ නගරයක් වගේ තිබ්බොත් කොහොමද දාස් ගානක් ඉන්න අයිස් වලින් හදපු. එහෙම නැතුව දැන් තියෙන හැටියට නං එච්චර ගේමක් නෑ වගේ. වයිට් වොකර්ලත් පෙන විදිහට පොඩි ගානක් ඉන්නෙ. වැඩිය ඉන්නෙ සොම්බිල නෙ. උන් කරන්නෙත් කඩු පොලු අරන් කොටාගන්න එකනෙ. නෝමල් හමුදාවකට එක ගේමක් නෑ පේන විදිහට.


නෑ නැත්තන් කිසි ගතියක් නෑ නෙ. නයිට් කිංග් ගැන ලොකුවට කීවට උගේ පැත්තෙ බලේ අඩුයි වගේ. හාඩ්හෝම් වල උනත් දැක්කනේ හොඳ ආමි එකක් හිටියනං සොම්බිල කපාගෙන කොටාගෙන යන්න තියෙන්නෙ, උන්ට තියෙන්නෙත් නිකන් කඩු පොලු නෙ. වයිට්වොකර්ලත් මරන්න බැරි අමුතු ජාතියක් නෙවේ නෙ එදා ගුහාවේදී මීරා එකෙක් මැරුවේ නිකන් හෙල්ලෙන් ඇනල. එක මකරෙක් ඇති ඔය ඔක්කොම පුච්චලා දාන්න.තොට මේකෙ වයිට්වෝකරයා මොනව හරි කොලා ද?![]()
මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
ඒ ටිරියන් වෙන්න බැරි ද????????

තේරුණේ නෑ කියහන්කෝ.
but, I'm not satisfied with the way of that m.F.ing Walder Fray died. He should suffer before his death, & should pay the blood price for his last bloody f**ing blood!![]()

මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
ඒ ටිරියන් වෙන්න බැරි ද????????
අනිවා.. මේ ඉපිසෝඩ් එකේ සුපිරිම වදන..
(ඩනේරියස් ට තියෙන resources එක්ක ලැනිස්ටර් ලට ගේම දෙන එක අපිට අනුව ගේමක් නැති උනාට එතන ගේමක් තියෙනව වෙන්නත් පුලුවන්.. සර්සි උනත් ලේසියකින් ඔළුව නමන ජාතියේ එකියක් නෙමේ නේ..මම කල්පනා කලේ අර ඔටුන්න ජොෆ්‍රි ගෙ ඔළුවේ නොතිය ඌ තාම පොඩි එකා කියලා ඒක ඒ වෙලාවෙම සර්සි ගේ ඔළුවේ තියා ගත්ත නම් ජොෆ්‍රී අර කාමරේ අස්සේ ක්‍රොස් බෝ එකෙත් තියල මරපු කෙල්ලගේ ප්‍රාණය හරි බේර ගන්න තිබුණා..)
සර්සි නිකන්ම නෝ වන් වෙලා ඉන්නේ.. ළමයි තුන් දෙනාම මැරෙනවා සර්සිට මොකුත් කර ගන්න බැරි වෙනවා. තුන් දෙනාගෙම මරණ වලට සර්සි ගේ වැඩ වක්‍රව මුල් වෙනවා. හිතේ කොච්චර වෛරයක් වේදනාවක් ඇද්ද.. ඉස්සරහට Mad Queen කියල අර්ථකථනය කරයි ද දන්නෙත් නෑ..![]()

නෑ නැත්තන් කිසි ගතියක් නෑ නෙ. නයිට් කිංග් ගැන ලොකුවට කීවට උගේ පැත්තෙ බලේ අඩුයි වගේ. හාඩ්හෝම් වල උනත් දැක්කනේ හොඳ ආමි එකක් හිටියනං සොම්බිල කපාගෙන කොටාගෙන යන්න තියෙන්නෙ, උන්ට තියෙන්නෙත් නිකන් කඩු පොලු නෙ. වයිට්වොකර්ලත් මරන්න බැරි අමුතු ජාතියක් නෙවේ නෙ එදා ගුහාවේදී මීරා එකෙක් මැරුවේ නිකන් හෙල්ලෙන් ඇනල. එක මකරෙක් ඇති ඔය ඔක්කොම පුච්චලා දාන්න.
මිනිස්සු ඔක්කොම එකතුවෙලා අන්තිමට ලොකු යුද්දයක් කරන්න තරන් ලොකු තර්ජනයක් කියල හිතෙන්නේ නෑ උන්ව. එකයි ටිකක් උන්ගේ පැත්තෙන් මොනාහරි තිබ්බොත් හොඳා කිවේ.
Jon තමා බන් වෙන කවුරුත් නෑ නෙ. මෙච්චර මහන්සි වෙලා ඔය සීන් එක පෙන්නන එකේ තේරුමක් නෑ ඕක විශේෂ කෙනෙක්ගෙ නෙවේ නං.ඒ Snowවත් Tyrionවත් නෙමෙයි..![]()
