ගේම් ඕෆ් ත්රෝන්ස් බලන්න කලින් මම හිතං හිටියේ ඒක මහ කම්මැලි ටීවී සීරීස් එකක් කියලා,පලවෙනි සීසන් එකේ මුල් එපිසෝඩ් 3 කොහොමහරි බලපන්,ටිකක් කම්මැලි හිතෙයි.ඒත් කොහොමහරි බලපන්.පස්සේ උඹ සීසන් ඔක්කොම බලලා ඉවරකරයි.සුපර්නැචුරල් නම් මහ විකාරයක්.




Game of Thrones Season 7 Promo- 'Reign'
https://www.facebook.com/666881546814747/videos/700401190129449/




Game of Thrones Season 7 Promo- 'Reign'
https://www.facebook.com/666881546814747/videos/700401190129449/
මට නම් මේක බලල දැනුනු දේ තමයි මචන් මේකෙ ඉන්න චරිත ගොඩක් සමජයෙ ඉන්න චරිත වලට සමනයි කියන එක.ඒ කිව්වෙ හිතන පතන විදිහෙන්..ගොඩක් ටීවී සීරිස් වල ඉන්නෙ කලු සහ සුදු චරිත නෙ.ඒ කියන්නෙ දුශ්ටයොයි සුපිරි වීරයොයි.ඒත් මේ කතාවෙන් හැම කෙනෙක් ලඟම හොඳ ,නරක ගති ලක්ශණ තියෙන බව හොඳට පෙන්නනව.හරියට සමාජයෙ ජීවත් වෙන අයගෙ වගේ


