ow bn mamanm ahannema owa. mata ethokota idea ehema awilla creative wenawa kiyala hithenewa.ගියපාර අන්තිම එපිසෝඩ් එකේ තිබ්බ මියුසික් එක නේදලස්සනයි තමා අමුතු හැඟීමක් එනව




hoda tv show monada ban dan yanneow bn mamanm ahannema owa. mata ethokota idea ehema awilla creative wenawa kiyala hithenewa.
meke music okkoma hodai. goodbye brother ekath patta.
ow last episode eke thibbe oka. patteta edit karala ehema thibba e kotasa.![]()
apo matath me tike balanna ewa nathiwa inne.hoda tv show monada ban dan yanne
thama walking dead anthima season eka baluweth na


eka balapan.mata atyhi unaha ban eka balalaapo matath me tike balanna ewa nathiwa inne.
mama dakka house of cards got wagema patta kiyala. puluwan unoth balanna ona.
uba baluwada fargo,true detective, netflix superhero set eka ehema hodai.
ah walking dead season 7 eke palaweni kotasa supirieka balapan.
ගොට්ට අල්ලමු
, that is what made this show unique. But from the reddit leaks I read, it seems that there is none in this season 
I need to see more surprising betrayals in this season, even between closer allies, that is what made this show unique. But from the reddit leaks I read, it seems that there is none in this season
![]()

All the major characters has to stay alive for the final season
Jaime betraying Cersy might be a possibility




ඔක්කොම නැහැ බන් ඔකේ. ඒ උනාට පට්ට.
මාත් හිතන්නෙ අර මන්තරකාරි කිව්ව වගේ (සහෝදරයෙක් අතින් මැරෙනව කිව්ව එක) Jaime අතින් Cersei මැරුම් කයි.
Mad King ව මැරුව වගේ Cersei වත් මරල දායි,
Cersei ත් Mad King වගේ මොකක් හරි අලුකුත්තේරු වැඩක් කරන්න හදනකොට.
ඔව් කට්ටිය කියන්නේ නං එහෙම තමා, නැත්තන් ටිරියන් අතින් උනත් වෙන්න බැරි නෑ.


