Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    19366225_1454305844652109_7241837078233073512_n.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    ගියපාර අන්තිම එපිසෝඩ් එකේ තිබ්බ මියුසික් එක නේද :oo: ලස්සනයි තමා අමුතු හැඟීමක් එනව
    ow bn mamanm ahannema owa. mata ethokota idea ehema awilla creative wenawa kiyala hithenewa. :baffled:
    meke music okkoma hodai. goodbye brother ekath patta.
    ow last episode eke thibbe oka. patteta edit karala ehema thibba e kotasa.:love::love::love:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    hoda tv show monada ban dan yanne
    thama walking dead anthima season eka baluweth na
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    hoda tv show monada ban dan yanne
    thama walking dead anthima season eka baluweth na
    apo matath me tike balanna ewa nathiwa inne.
    mama dakka house of cards got wagema patta kiyala. puluwan unoth balanna ona. :yes:
    uba baluwada fargo,true detective, netflix superhero set eka ehema hodai. :D

    ah walking dead season 7 eke palaweni kotasa supiri :rofl: eka balapan.
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    apo matath me tike balanna ewa nathiwa inne.
    mama dakka house of cards got wagema patta kiyala. puluwan unoth balanna ona. :yes:
    uba baluwada fargo,true detective, netflix superhero set eka ehema hodai. :D

    ah walking dead season 7 eke palaweni kotasa supiri :rofl: eka balapan.
    mata atyhi unaha ban eka balala
    unge wade duwanawa duwana ai gahagananwa duwanawa
    cure ekak hoyaganneth na anemanda balanna ona
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    All the major characters has to stay alive for the final season :D

    Jaime betraying Cersy might be a possibility :yes:
    මාත් හිතන්නෙ අර මන්තරකාරි කිව්ව වගේ (සහෝදරයෙක් අතින් මැරෙනව කිව්ව එක) Jaime අතින් Cersei මැරුම් කයි.
    Mad King ව මැරුව වගේ Cersei වත් මරල දායි,
    Cersei ත් Mad King වගේ මොකක් හරි අලුකුත්තේරු වැඩක් කරන්න හදනකොට.

    Jamie was born a few minutes after Cersei,
    so he is younger, as is Tyrin who is years younger.
    But i think Tyrion is a red herring.
    so my money is on jaime boiii
    :D:D
    :yes::yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් හිතන්නෙ අර මන්තරකාරි කිව්ව වගේ (සහෝදරයෙක් අතින් මැරෙනව කිව්ව එක) Jaime අතින් Cersei මැරුම් කයි.
    Mad King ව මැරුව වගේ Cersei වත් මරල දායි,
    Cersei ත් Mad King වගේ මොකක් හරි අලුකුත්තේරු වැඩක් කරන්න හදනකොට.

    :yes::yes:
    ඔව් කට්ටිය කියන්නේ නං එහෙම තමා, නැත්තන් ටිරියන් අතින් උනත් වෙන්න බැරි නෑ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔව් කට්ටිය කියන්නේ නං එහෙම තමා, නැත්තන් ටිරියන් අතින් උනත් වෙන්න බැරි නෑ.
    මම නම් හිතන්නෙ නෑ. මන්තරකාරී කිව්වෙ Little Brother අතින් මැරුම් කනව කියලනෙ.
    එතකොට කව්රුත් මුලින්ම හිතන්නෙ ටිරියන් කියල.
    Jaime ත් Cersei ට වඩා මිනිත්තු කීපයක් බාලයි.
    මම ඒක නිසා හිතන්නෙ පොර අතින් මැරෙයි කියල.
    සමහරවිට වෙන කාගෙහරි Little Brother කෙනෙක් අතින් මැරෙන්නත් ඉඩ තියෙනව.
    :D:D:yes:

    And when your tears have drowned you,
    the valonqar (Little Brother in High Valyrian)
    shall wrap his hands about your pale white throat and choke the life from you.