Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    wildfire හදන්න දන්නා එකෙක් ඉන්නවද
    සර්සි රජිණිය ගාව ගිනිනිමැව්වෙක් ඉන්නවා. ඔහු තමා කලින් වතාවෙදී ස්ටැනිස් බැරතියන් සාමිවරයා ගේ නාවික බලඇණිය විනාස කරන්න ඕන කරන කැලෑ ගින්න ටිරියන් සාමිවරයාට දුන්නේ. ඉතාමත් මහළු පුද්ගලයෙක්. නමුත් මම හිතන්නේ දැන් ඔහු ඉන්නේ නිල නොලත් ඥාණිකයා වන කයිබන් අතේ. කයිබන් විසින් වුවත් කැලෑ ගින්න නිපැයිය හැකියි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ගින්නෙන් හරි wildfire වලින් හරි බැරිද white walkers ලව මරන්න. එක පාර ලොකු සෙට් එකක් මරන්න පුළුවන්. කතාවත් Song of Ice and Fire නේ.:confused:

    puluwan madking owaa set kale okata but cersei ewa wena wedata use karala iwarayi dan aru hadala dunnoth
     
    Last edited:

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    wildfire හදන්න දන්නා එකෙක් ඉන්නවද

    Hallyne.png

    මේ පප්පා(Hallyne the Pyromancer) තමයි ඕව ගැන දන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සර්සි රජිණිය ගාව ගිනිනිමැව්වෙක් ඉන්නවා. ඔහු තමා කලින් වතාවෙදී ස්ටැනිස් බැරතියන් සාමිවරයා ගේ නාවික බලඇණිය විනාස කරන්න ඕන කරන කැලෑ ගින්න ටිරියන් සාමිවරයාට දුන්නේ. ඉතාමත් මහළු පුද්ගලයෙක්. නමුත් මම හිතන්නේ දැන් ඔහු ඉන්නේ නිල නොලත් ඥාණිකයා වන කයිබන් අතේ. කයිබන් විසින් වුවත් කැලෑ ගින්න නිපැයිය හැකියි.
    ප්‍රශ්නේ තියෙන්නේ සරසි ගාව දන නමන්නේ නැතුව ජෝන් ස්නොව් හරි වෙන එකෙක්ට හරි කයිබන් ගේ දැනුම දෙන්නේ නෑනේ

    Hallyne.png

    මේ පප්පා(Hallyne the Pyromancer) තමයි ඕව ගැන දන්නේ.

    එල් එල කොල්ලා නාකියි වගේ හොඳටම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    හිටු යකෝ ඉවසල තව දවස් ට්දෙකතුනක් මොකෝ වෙන්නෙයි කියල බලන්න :rofl::rofl:

    මේ සීසන් එකේදී ice spyder ලා ඉඳියිද බන්
    සුපිරි හිටියොත් :yes::yes:

    :D:D

    ඉවසලා ඉන්න බෑ බන්:baffled::baffled:
    උබට ශුවර්ද ඊලඟ එපි වල එන හැටි පෙන්නාවී කියලා?
    මට නම් පොඩ්ඩක්වත් ශුවර් නෑ බන්. මතකද වින්ටර් ඉස් කමින් ගගා මුන් කියවන්න ගත්තෙ සීසන් 1 වල ඉඳන්. වින්ටර් එක හරියටම ආවෙ සීසන් 7දි.

    Othana Martin kaaraya fan theories kiyola ekata wenas vidihakata story eka hadana seen ekak tiyenne ban.

    ඔව් බන්. ගොඩක් ප්‍රඩියුසර්ලා එහෙම කරනවලුනෙද

    යකෝ බලන් ගියාම අපි මුකුත් දන්නෙ නෑ ඔහේ බලන් යන සීන් එකක්නෙ තියෙන්නෙ.. :lol::lol:
    මේ මුකුත් දැනන් හිටියෙ නැහැ කියහන්කො ඉතිං :rofl:

    අඩේ උබ හෙන ගහන්න වගේ ඇත්තම කිව්වා බන් :lol::lol::lol: යූටියුබ් එකෙයි වෙබ්ස්යිට්ස් වලයි තියෙන දේවල් කියෙව්වෙ නැති උනා නම් අපිත් නිකන් රූකඩ වගේ බන් ඔහෙ බලන් ඉන්නව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D:D

    ඉවසලා ඉන්න බෑ බන්:baffled::baffled:
    උබට ශුවර්ද ඊලඟ එපි වල එන හැටි පෙන්නාවී කියලා?
    මට නම් පොඩ්ඩක්වත් ශුවර් නෑ බන්. මතකද වින්ටර් ඉස් කමින් ගගා මුන් කියවන්න ගත්තෙ සීසන් 1 වල ඉඳන්. වින්ටර් එක හරියටම ආවෙ සීසන් 7දි.

    අඩුම ගානේ වෝල් එක ලගට් එන එක හරි පෙන්නන්න ඕනේ බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අඩුම ගානේ වෝල් එක ලගට් එන එක හරි පෙන්නන්න ඕනේ බන්

    ඔව් දැන් උන් වෝල් එකට ගොඩක් කිට්ටු ඇති.
    ජෝන් ස්නොව් ඉන්නෙ වයිට් වොර්කර්ලට බයේ ඒ ගැන හිත හිත. ඩිනේරියස් ඉන්නෙ අයන් ත්‍රෝන් එක කොයි වෙලේද ගන්නෙ කියලා හිත හිත. ජෝන් ස්නෝ ඉස්සර වෙලා නයිට් කින්ග්ට ඇටෑක් කරන්න ඩිනේරියස්ව එකඟ කරගත්තොත් හොඳයි. හැබැයි ඩිනේරියස් පට්ට කපටියි බන්. ඒ ගෑනිට කොහෙවත් ඉන්න වෝකස්ලගෙන් වැඩක් නෑ. ඩිනේරියසුයි ස්නෝයි දෙන්නා එකතුවෙලා කින්ග්ස්ලෑන්ඩින් වලට් ඇටෑක් කරන්න ගියොත් වයිට්වෝකර්ල එන එක තව ගොඩක් පස්සට ඇදි ඇදි යාවි. සීසන් 8ත් එනවනෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සර්සි රජිණිය ගාව ගිනිනිමැව්වෙක් ඉන්නවා. ඔහු තමා කලින් වතාවෙදී ස්ටැනිස් බැරතියන් සාමිවරයා ගේ නාවික බලඇණිය විනාස කරන්න ඕන කරන කැලෑ ගින්න ටිරියන් සාමිවරයාට දුන්නේ. ඉතාමත් මහළු පුද්ගලයෙක්. නමුත් මම හිතන්නේ දැන් ඔහු ඉන්නේ නිල නොලත් ඥාණිකයා වන කයිබන් අතේ. කයිබන් විසින් වුවත් කැලෑ ගින්න නිපැයිය හැකියි.

    Uwa last season last epiye maruwa bn
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    සිර්වට උට මොකක් වුනාද දන්නේ නෑ
    උව පෙන්නුඑත් නෑ
    උ දන් වින්ටර්ෆෙල් වල නෙමේදි ඉන්නේ
    රිකොන් ස්ටාර්ක් බාලයා එක්ක තව වොල්ෆ් කෙනෙක් ඉන්නව නේද බන්
    උ උන්නද මලාද දන්නෙත් නෑ
    Ghost, Winterfell වල තමයි ඉන්නේ. Rickon Stark සහ direwolf(Shaggydog)ව මරනවනේ Ramsay කාරයා.
    3.jpg

    DireWolf ගේ ෆොටෝ එක දාන්න දුකයි සින්හළු.(උගේ ඔලුව මේසයක් උඩ තියනවා):sorry:

    Uwa last season last epiye maruwa bn

    ඒ Grand maester Pycelle ව නේද. මේ වෙන එක්කෙනෙක් Hallyne the Pyromancer.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් දැන් උන් වෝල් එකට ගොඩක් කිට්ටු ඇති.
    ජෝන් ස්නොව් ඉන්නෙ වයිට් වොර්කර්ලට බයේ ඒ ගැන හිත හිත. ඩිනේරියස් ඉන්නෙ අයන් ත්‍රෝන් එක කොයි වෙලේද ගන්නෙ කියලා හිත හිත. ජෝන් ස්නෝ ඉස්සර වෙලා නයිට් කින්ග්ට ඇටෑක් කරන්න ඩිනේරියස්ව එකඟ කරගත්තොත් හොඳයි. හැබැයි ඩිනේරියස් පට්ට කපටියි බන්. ඒ ගෑනිට කොහෙවත් ඉන්න වෝකස්ලගෙන් වැඩක් නෑ. ඩිනේරියසුයි ස්නෝයි දෙන්නා එකතුවෙලා කින්ග්ස්ලෑන්ඩින් වලට් ඇටෑක් කරන්න ගියොත් වයිට්වෝකර්ල එන එක තව ගොඩක් පස්සට ඇදි ඇදි යාවි. සීසන් 8ත් එනවනෙ

    අන්තිමට බලනකොට හිටියේ 3 eyed raven ගාවනේ
    එතන ඉදන් වෝල් එකට දුරක් තියෙනවා
    ගිය සතියේ එපිසෝඩ් එකේ පෙන්නුවේ උන් ගයන්ට් ලා සෙට් එකක් එක්ක එනවා
    තැන පෙනුවේ නෑ
    එත් හිතෙන හැටියට වෝල් එකට දුරින් ඉන්නේ උන් තාම එනවා

    ජෝන් ස්නොව් එකිත් එක්ක යුද්දෙට යයි කියල හිතන්න බෑ
    එත් දැනෙරිස් එකට පොලම්බව්ගනිද දන්නේ නෑ
    උදවු කරන්නම් එකිටත් හෙල්ප් කරොත් කියලා

    Ghost, Winterfell වල තමයි ඉන්නේ. Rickon Stark සහ direwolf(Shaggydog)ව මරනවනේ Ramsay කාරයා.
    3.jpg

    DireWolf ගේ ෆොටෝ එක දාන්න දුකයි සින්හළු.(උගේ ඔලුව මේසයක් උඩ තියනවා):sorry:
    ඒ Grand maester Pycelle ව නේද. මේ වෙන එක්කෙනෙක් Hallyne the Pyromancer.

    අඩෝ මට ඒ සීන් එක එහෙම්ම අමතක වුනානේ
    ඔක්කොම මරුනනේ ශික්
    දැනුයි මතක් වුනේ

    ඔව් පයිසෙල් තමා මරන්නේ පොඩි එවුන් 10-15 විතර චුටි පිහි කෑලි වලින් උට අනිනවා :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජෝෆ්රිට දුන්නේ එඩාර්ඩ් ස්ටාර්ක් ගේ කඩුව (Ice) එක උණු කරලා නේද හදපු කඩු දෙකෙන් එකක්
    අනිත් එක ජේමිට දුන්නේ
    ජේමි එක බ්රින්නෙට දුන්න නේද
    එඩාර්ඩ් ගේ එක තමා තිබ්බ ලොකුම වැලේරියන් ස්ටීල් කඩුව
    එක ලොකු වැඩි හින්ද තමා දෙකක් හදන්නේ :rofl::rofl:
    පොන්න ලනින්ස්ටර්ලා :lol::lol:

    bran ස්ටාර්ක් මරන්න වින්ටර්ෆෙල් වලට ගෙනාපු කිනිස්ස තියෙනවා
    එඅක් ටිරියන් ට අයිති එකක් කියනේවා

    ඒ සේරම වැලේරියන් ස්ටීල්

    ඩ්‍රැගන් ග්ලාස් අරන් ඒවායින් ඊතල තුඩු හෙලි තුඩු හදන්න ඕනේ නැත්නම් අරුන් ලගට ගිහින් අනින්න බැහැනේ

    නයිට්ස් වොච් එක ගාව ඩ්‍රැගන් ග්ලාස් කිහිපයක් තිබ්බා
    ඒවත් නැතිවුනා හර්ඩ්හෝම් එපිසෝඩ් එකේදී

    දන් එකම විසඳුම ඩ්‍රැගන්ස්ටෝන් වලින් ගෙන්නලා හෝ එහෙදි ආයුද හදලා නොර්ත් වලට ගේන එක

    එච්චර කල් වයිට් වොල්කරලා නිකන් ඉන්න එකක් නෑ

    නෙඩ්ගේ කඩුව කියන්නේ ආතර් ඩේන් ගේ කඩුව.. සොර්ඩ් ඔෆ් ද මොනින්ග්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් හිතන්නේ වයිට්වොකර්ලා එන්න කලින් සිවිල් යුද්දේ පටන් ගනී. වෙස්ට්‍රොස් වල උන් කා කොටා ගන්නවා දැක්කම වයිට්වොක්‍ර්ස්ලා කියයි අපි මරන්න ඕනි නැහැ මුන් මුන් මරා ගනී කියල
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    moka marunath kmk na ..makarek marena kota nm dukai bn..

    makarunta defence kit ekak andanna ara ganita ole na..gaint (wuge nama mathaka na dn) ta wuna de dakkane..:oo::oo:
    මකර හම හයියයිනෙ බන්.. අර හොබිට් එකෙත් මකරව මරන්න බැරි වෙලා හෙන කේස් ගිහින් තියෙන්නෙ.. :( මකරු ඉන්නෙ හැම කතාවෙම එහෙමනෙ බන්.. බලහනකො සුපර් මාරියෝ ගේම එකෙත් එහෙමනෙ. :rofl: මකරට ගහල විදල මරන්න බෑ. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් හිතන්නේ වයිට්වොකර්ලා එන්න කලින් සිවිල් යුද්දේ පටන් ගනී. වෙස්ට්‍රොස් වල උන් කා කොටා ගන්නවා දැක්කම වයිට්වොක්‍ර්ස්ලා කියයි අපි මරන්න ඕනි නැහැ මුන් මුන් මරා ගනී කියල

    Ane tho danna Game of Thrones. Nikan meke joke ekak novi athe paarak gahala nida ganin ban. :P:lol::rofl: