ජෝෆ්රිට දුන්නේ එඩාර්ඩ් ස්ටාර්ක් ගේ කඩුව (Ice) එක උණු කරලා නේද හදපු කඩු දෙකෙන් එකක්
අනිත් එක ජේමිට දුන්නේ
ජේමි එක බ්රින්නෙට දුන්න නේද
එඩාර්ඩ් ගේ එක තමා තිබ්බ ලොකුම වැලේරියන් ස්ටීල් කඩුව
එක ලොකු වැඩි හින්ද තමා දෙකක් හදන්නේ


පොන්න ලනින්ස්ටර්ලා

bran ස්ටාර්ක් මරන්න වින්ටර්ෆෙල් වලට ගෙනාපු කිනිස්ස තියෙනවා
එඅක් ටිරියන් ට අයිති එකක් කියනේවා
ඒ සේරම වැලේරියන් ස්ටීල්
ඩ්රැගන් ග්ලාස් අරන් ඒවායින් ඊතල තුඩු හෙලි තුඩු හදන්න ඕනේ නැත්නම් අරුන් ලගට ගිහින් අනින්න බැහැනේ
නයිට්ස් වොච් එක ගාව ඩ්රැගන් ග්ලාස් කිහිපයක් තිබ්බා
ඒවත් නැතිවුනා හර්ඩ්හෝම් එපිසෝඩ් එකේදී
දන් එකම විසඳුම ඩ්රැගන්ස්ටෝන් වලින් ගෙන්නලා හෝ එහෙදි ආයුද හදලා නොර්ත් වලට ගේන එක
එච්චර කල් වයිට් වොල්කරලා නිකන් ඉන්න එකක් නෑ