Me season eke aye enawa kiyala thibba..uwath maraida dan na gotha martin![]()
මම හිතන්නේ ඉතුරු කරයි ජෝන් ගෙයි ආර්යා ගේ විතරයිනේ ඉතුරු වුනේ ,
හැබැයි කියන්න බැහැ සම්පුර්ණ කන්ත්තක්ම කරයිද කියලා
Me season eke aye enawa kiyala thibba..uwath maraida dan na gotha martin![]()
ko oi Ghost??? uta mokada une?![]()
ko oi Ghost??? uta mokada une?![]()
මෙලිසන්ද්රා පන දෙන සින් එකෙන් පස්සේ දැක්කේ නැහැනේ

nymeria ehemath ewi samaharawita aarya beraganna wolf pack ekak aran![]()
man hithanne budget issues thama thiyenne dragons laawa sahenna pennuwane 1st episode eke.


හැබැයි ලස්සනම කෑල්ල අර වයිල්ඩින් කෙල්ල ජෝනා එක්ක සෙට් වුනේ. ඒකි නිකන් අපරාදේ මැරිලා ගියා අර මුඩුක්කු කොල්ලා විද්දා නේ ඊතලෙන්


Ros,Margaery dakke nah?![]()
ඒකිත් පට්ට කෑල්ල නේ
හැබැයි ලස්සනම කෑල්ල අර වයිල්ඩින් කෙල්ල ජෝනා එක්ක සෙට් වුනේ. ඒකි නිකන් අපරාදේ මැරිලා ගියා අර මුඩුක්කු කොල්ලා විද්දා නේ ඊතලෙන්
ලස්සනම එකී තමා රැම්සේ එක්ක ජිගිජිගියක් දාන එකක් තිබ්බේ. සන්සා හම්බවෙන්න කලින්
අනිත් එක තමා ඩනේරිස්ගේ translator
ඩනේරිස්ගේ translator තමයි මට පට්ට ඒකිගේ වෙනමම සෙෂි ගතියක් තියෙන්නේ
ලස්සනම එකී තමා රැම්සේ එක්ක ජිගිජිගියක් දාන එකක් තිබ්බේ. සන්සා හම්බවෙන්න කලින්
අනිත් එක තමා ඩනේරිස්ගේ translator
Doreah th lassanai 
Ros,Margaery dakke nah?![]()

ko oi Ghost??? uta mokada une?![]()
ඊලග එපියේදී ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා අනිත් එවුනුත් දැනගනිද
ඒක දැනගත්තම ඩැනි කොහොම රියැක්ට් කරාවිද?
වින්ටර්ෆෙල් කොහොම රියැක්ට් කරාවිද?
Daenerys makarunwa thamange daruwo hatiyata salakanawane. Eka makarek maruna nisa "only death must pay for life" kiyana ekath ekka balanakota daenerysta thawa babek labenna chance ekak thiyenawa kiyala theory ekak thiyenawa
දැන් හදිසියේ වත් ජෝනාටත් ඩෑනී ටයි බබෙක් හම්බුනොත් මොකෝ කරන්නේ (හැබැයි ඩැනීට බබෙක් හදන්න බෑ කියල කලින් එපියක ඒකිම කිවුවා)
වින්ටර්ෆෙල් වලට ප්රශ්ණයක් නෑ සන්සට ඇරෙන්න්න. ජෝන් උන්ගෙ ලෝඩ් ගෙ නංගිගෙ ළමයනෙ.
Winterfell Wala Un Thagarianlata Kamathi NaMath e theory eka dakka. Thawa episode 5i thiyenne. Boat sex eken dany pregnant wela uparima 1 month wenna athi. Thawa masa 8-9k adagena yanna tharam kalayak thiyeida kiyana eka prashnayak.Dany Pregnant Wenawa Kiyaa Theory Ekak Thiyenawa Birth Ekedi Eki Marenawa Next Epi Ekedi Eka Danaganan Puluwan Hariyatama