මන් කල්පනා කර කර හිටියෙ මූ කවුද කියලා.බැලින්නම් මෙයානේ.
මෙයාමයි කියල කියන්නේ කොහොමද
තව සෙට් එකක් හිටියේ උනනුත් කාගේ කවුද කියල දන්නේ නෑ නෙ.මන් කල්පනා කර කර හිටියෙ මූ කවුද කියලා.බැලින්නම් මෙයානේ.
තව සෙට් එකක් හිටියේ උනනුත් කාගේ කවුද කියල දන්නේ නෑ නෙ.හරියට මතකත් නෑ බලලත් නෑ..විවේචන නම් කෝටියයි..![]()

තව කතා මාලාවකට ඉඩ තියල ඉවර කලා කියලයි මට හිතෙනේ.
"Why do u think i came all this way"
Bran ලොකු ගේමක් ගැහව්ව වගේ තව ඉදිරියට යන්න පුළුවන්.. Night king ගැන සියලුම දේවල් කියන්නෙත් Bran , Night King හොයගෙන එන්නෙත් Bran නේද. මකර හොයන්නත් යනවා නේද.
"it where all map stop"
තව ආර්ය යන්නේ map එකෙත් නැති පැත්තකට, ඕන තරම් දේවල් තියන්නේ පුළුවන්. ඕන තරමි කතා හදන්න පුළුවන්.

උනුත් ස්ථිරව කියල නෑ නේද අනුමානයක් වගේ දෙන්නේ.
උනුත් ස්ථිරව කියල නෑ නේද අනුමානයක් වගේ දෙන්නේ.
"This new figure conspicuously doesn’t have any sigils on clothing but he’s dressed as neither a Northerner nor a Southerner which leads some to wonder if this might be the long-awaited character of Howland Reed— Jojen and Meera Reed’s father"
කෝ බන් එතකොට Asar Ahai?
jon snow![]()
උඹ සතුටුයිද කතාව ඉවර වුනු විදිය ගැන? මට දැනෙන්නේ නිකන් කතාව ලියපු එකා මැරිලා ඒත් කතාව ඉවර කරන්න ඕනේ නිසා amateur script writer කෙනෙක් ලියපු එකක් වගේ Season 8 එක. අනිත් Season මේ වගේ වුනා නම් මේ කතාව මෙච්චර ජනප්රිය වෙන්නේ නෑ.
එදා නං දවස් ගානක් යනකං නිකං මුලු ලෝකෙම ඉවරයි වගේ අමුතු හිස් බවක් දැනුන
අද සීසන් එක ඉවර වෙලත් එහෙම දැනුනෙ නෑ 
රජ්ජුරුවෝ තෝරන්න ප්රධාන පවුල් වලින් විතරක් එන හින්ද මට නං සැකයි පොඩි පවුලක කෙනෙක් ඔතනට එයි කියල.මිනිහ වෙන්න ඕනේ.වෙන එන්න කෙනෙක් නැහැ.
dan ithin mehema thread daala hamoma balana tv show ekak nam thawama naha![]()

dan ithin mehema thread daala hamoma balana tv show ekak nam thawama naha![]()


අවාසනාවට ඇත්ත කතාවක්
විකාර.......අපරාදෙ.....අන්තිමට කොහෙවත් හිටපු බ්රැන් රජ උනා......ඔක මුල ඉදන් ම බ්රැන් ගහපු ගෙමක් කියලා හිතන්නෙ මට විතරද....
dan ithin mehema thread daala hamoma balana tv show ekak nam thawama naha![]()