Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් කල්පනා කර කර හිටියෙ මූ කවුද කියලා.බැලින්නම් මෙයානේ.

    මෙයාමයි කියල කියන්නේ කොහොමද :oo: තව සෙට් එකක් හිටියේ උනනුත් කාගේ කවුද කියල දන්නේ නෑ නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරියට මතකත් නෑ බලලත් නෑ..විවේචන නම් කෝටියයි.. :growl::growl::angry::frown:

    ඔක විතරක් යැ මොලෙ තියෙන එකම දෙ......ප්‍රදානම දෙවල් ටික විතරයි සාමාන්‍යයෙන් මතක තියාගන්නෙ මම:(
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    තව කතා මාලාවකට ඉඩ තියල ඉවර කලා කියලයි මට හිතෙනේ.

    "Why do u think i came all this way"

    Bran ලොකු ගේමක් ගැහව්ව වගේ තව ඉදිරියට යන්න පුළුවන්.. Night king ගැන සියලුම දේවල් කියන්නෙත් Bran , Night King හොයගෙන එන්නෙත් Bran නේද. මකර හොයන්නත් යනවා නේද.

    "it where all map stop"

    තව ආර්ය යන්නේ map එකෙත් නැති පැත්තකට, ඕන තරම් දේවල් තියන්නේ පුළුවන්. ඕන තරමි කතා හදන්න පුළුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එහෙම අදින්න ගියොත් නං තවත් කාගන්නව. ප්‍රශ්න ඉතුරු කරල ඉවරවෙන තරමට තමා හොඳ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උනුත් ස්ථිරව කියල නෑ නේද අනුමානයක් වගේ දෙන්නේ.

    "This new figure conspicuously doesn’t have any sigils on clothing but he’s dressed as neither a Northerner nor a Southerner which leads some to wonder if this might be the long-awaited character of Howland Reed— Jojen and Meera Reed’s father"
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    උනුත් ස්ථිරව කියල නෑ නේද අනුමානයක් වගේ දෙන්නේ.

    "This new figure conspicuously doesn’t have any sigils on clothing but he’s dressed as neither a Northerner nor a Southerner which leads some to wonder if this might be the long-awaited character of Howland Reed— Jojen and Meera Reed’s father"

    මිනිහ වෙන්න ඕනේ.වෙන එන්න කෙනෙක් නැහැ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    උඹ සතුටුයිද කතාව ඉවර වුනු විදිය ගැන? මට දැනෙන්නේ නිකන් කතාව ලියපු එකා මැරිලා ඒත් කතාව ඉවර කරන්න ඕනේ නිසා amateur script writer කෙනෙක් ලියපු එකක් වගේ Season 8 එක. අනිත් Season මේ වගේ වුනා නම් මේ කතාව මෙච්චර ජනප්‍රිය වෙන්නේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ සතුටුයිද කතාව ඉවර වුනු විදිය ගැන? මට දැනෙන්නේ නිකන් කතාව ලියපු එකා මැරිලා ඒත් කතාව ඉවර කරන්න ඕනේ නිසා amateur script writer කෙනෙක් ලියපු එකක් වගේ Season 8 එක. අනිත් Season මේ වගේ වුනා නම් මේ කතාව මෙච්චර ජනප්‍රිය වෙන්නේ නෑ.

    මට කතාව ඉවර වුනේ night king මැරුණ දවසෙ :( එදා නං දවස් ගානක් යනකං නිකං මුලු ලෝකෙම ඉවරයි වගේ අමුතු හිස් බවක් දැනුන :( අද සීසන් එක ඉවර වෙලත් එහෙම දැනුනෙ නෑ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිහ වෙන්න ඕනේ.වෙන එන්න කෙනෙක් නැහැ.
    රජ්ජුරුවෝ තෝරන්න ප්‍රධාන පවුල් වලින් විතරක් එන හින්ද මට නං සැකයි පොඩි පවුලක කෙනෙක් ඔතනට එයි කියල.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විකාර.......අපරාදෙ.....අන්තිමට කොහෙවත් හිටපු බ්‍රැන් රජ උනා......ඔක මුල ඉදන් ම බ්‍රැන් ගහපු ගෙමක් කියලා හිතන්නෙ මට විතරද....

    theory ekak thiyanawa oya inne bran newi kiyala kalin hitapu three eyed raven ge conscious eka kiyala oka mula indalama 3 eyed raven gahapu plan ekak kiyanne raja wenna.