Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Counter Part
    West World

    :no:
    එහෙං මෙහෙං ත්‍රෙඩ් එකක් ගියාට මේකෙ වගේ වෙනස ලොකු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා කරන තියරි ඉදිරිපත් කරන කතා නෙමේ ඕව :( ලස්සනට බලනව විතරයි. GOT එහෙම නෙමේනෙ GOT ජීවිතේම කොටසක් වුනානෙ :( අදිං ඒක ඉවරයි :( තව ටික දවසකිං මේ ත්‍රෙඩ් එක පොඩ්ඩ පොඩ්ඩ යට යයි :( මේ සේරම මතකයන් විතරක් වෙයි :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    theory ekak thiyanawa oya inne bran newi kiyala kalin hitapu three eyed raven ge conscious eka kiyala oka mula indalama 3 eyed raven gahapu plan ekak kiyanne raja wenna.

    වෙන්න පුලුවන් ඉතින්.....got නෙ.....
    දැන් අපි මෙච්චර කියවන්නෙ අපි කැමති විදිහට එක ඉවර නොවුන නිසා නෙ.........එත් got වල කවද්ද අපි කැමති අවසානයක් ආවෙ.......
    කොහොමත් සුලිසුලගට මහ ගස් ඉදිරෙනවා. ශක්තිමත් නැති ගස් නැවිලා බෙරෙනවා.............
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    meke une kathawa rush karapu eka nissa katiyata epa una eka aduma gane epi 10-12 meke thibanam kathawa lasana wenawa thawa NK ge death eka epi 2ka 3nak adanam katiyata mechara kathawa epa wenne na methana ending ekath aul eka paratama kuda kamathi wenne bran wa raja kara ganna ita wada sansa north wala nidahasa iluwama anek katiya ai nidahasa iluwe naththe?

    oya wage plot hole godak kathawe meka une me ending ekama metwa wada kale waya karala karanna thibba aduma gane epiyak mekata denna thibba okoma pahadili karala bran drogon wa hoya ganna eka thiyanna thibba anthimata hari methana kathawa fast forward karala baluwa wage.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    රජ්ජුරුවෝ තෝරන්න ප්‍රධාන පවුල් වලින් විතරක් එන හින්ද මට නං සැකයි පොඩි පවුලක කෙනෙක් ඔතනට එයි කියල.
    ටිරියන්ගෙ දක්ශකම නිසා ඩැනීගෙ අරමුනට අළුත් ඉන්ටප්‍රිට් එකක් දුන්නා. උබ කිව්වා වගේ පොඩි මිනිහෙක්ට රජ වෙන්න බෑ. ඒවගේම හැමෝගෙම එකඟතාවයෙන් රජාව පත්කරගන්න එකත් පවුල්වාදයකට බොහොම ලේසියෙන් හරවන්න පුළුවන්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :(
    :(:(:(අවාසනාවට ඇත්ත කතාවක්:(
    :(
    Counter Part
    West World

    west world eka nam maath balanawa anith eka nam naha. eth mekata wage naha reddit eke subma kiyak thiyenawada. youtube channel haduna GoT wenuwenma. eh wage loku mewa ekak nathi eka gena kiwe :( fans laa fan theories liwwa pissuwen wage anith ewata sapekshawa hugak wedi :sorry:

    spin off/prequel eka enawane eka hariyata karoth hondai me wage karanne nathuwa.

    ow :yes: hodata haduwoth hodai eth ithin kochchara kal yayida ban owaa hadila ewaa iwara wenne :sorry:

    :no:
    එහෙං මෙහෙං ත්‍රෙඩ් එකක් ගියාට මේකෙ වගේ වෙනස ලොකු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා කරන තියරි ඉදිරිපත් කරන කතා නෙමේ ඕව :( ලස්සනට බලනව විතරයි. GOT එහෙම නෙමේනෙ GOT ජීවිතේම කොටසක් වුනානෙ :( අදිං ඒක ඉවරයි :( තව ටික දවසකිං මේ ත්‍රෙඩ් එක පොඩ්ඩ පොඩ්ඩ යට යයි :( මේ සේරම මතකයන් විතරක් වෙයි :(
    :yes::yes::sorry::sorry::(:(
    Lord of the ring කතාවෙන් එකක් හදනවලු නේද

    owaa hadala iwara wenakota apita monawa weida elakiriya thiyeyida api indida :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    meke une kathawa rush karapu eka nissa katiyata epa una eka aduma gane epi 10-12 meke thibanam kathawa lasana wenawa thawa NK ge death eka epi 2ka 3nak adanam katiyata mechara kathawa epa wenne na methana ending ekath aul eka paratama kuda kamathi wenne bran wa raja kara ganna ita wada sansa north wala nidahasa iluwama anek katiya ai nidahasa iluwe naththe?

    oya wage plot hole godak kathawe meka une me ending ekama metwa wada kale waya karala karanna thibba aduma gane epiyak mekata denna thibba okoma pahadili karala bran drogon wa hoya ganna eka thiyanna thibba anthimata hari methana kathawa fast forward karala baluwa wage.

    ඔව් කතාව ෆාස්ට් වැඩි.හැබැයි සන්සා නොර්ත් එක වෙනම ඉල්ලුව එක නම් එච්චර ගානක් නැ.....එයා නිකම් විග්නේෂ්වරන් වගෙ වෙනම කැල්ලක් ඉල්ලනවා......
    මෙක උනෙ සටන් ටික ග්‍රේට් වොර් (great war ) නෙමෙයි ගෙට් වොර්(gate war ) උන එක....
    බ්‍රැන් මකරාව හොයන්නෙ කපුටො ටික කන්ට්‍රොල් කරන් ඉන්නවා වගෙ කන්ට්‍රොල් කරන්න පුලුවන් කියල හිතන් වෙන්න ඇති.........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිරියන්ගෙ දක්ශකම නිසා ඩැනීගෙ අරමුනට අළුත් ඉන්ටප්‍රිට් එකක් දුන්නා. උබ කිව්වා වගේ පොඩි මිනිහෙක්ට රජ වෙන්න බෑ. ඒවගේම හැමෝගෙම එකඟතාවයෙන් රජාව පත්කරගන්න එකත් පවුල්වාදයකට බොහොම ලේසියෙන් හරවන්න පුළුවන්
    ඕක හරියන්නේ නෑ මිනීමරාගන්න සෙට් වෙන වැඩක්. කොල්ලටයි බල්ලටයි හැමෝටම රජ වෙන්න ඕනේ වෙයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    :no:
    එහෙං මෙහෙං ත්‍රෙඩ් එකක් ගියාට මේකෙ වගේ වෙනස ලොකු පිරිසක් එකට එකතු වෙලා සාකච්ඡා කරන තියරි ඉදිරිපත් කරන කතා නෙමේ ඕව :( ලස්සනට බලනව විතරයි. GOT එහෙම නෙමේනෙ GOT ජීවිතේම කොටසක් වුනානෙ :( අදිං ඒක ඉවරයි :( තව ටික දවසකිං මේ ත්‍රෙඩ් එක පොඩ්ඩ පොඩ්ඩ යට යයි :( මේ සේරම මතකයන් විතරක් වෙයි :(

    මේ ලෝකෙ මිනිස්සුත් ඒ වගේ නේ මැරුන දවසේ පට්ට අවුල් ටික කාලයක් යනකොට උව මතකත් නෑ සමහරුන්ට..
    :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක හරියන්නේ නෑ මිනීමරාගන්න සෙට් වෙන වැඩක්. කොල්ලටයි බල්ලටයි හැමෝටම රජ වෙන්න ඕනේ වෙයි

    ඔකෙන් වෙන්නෙ තවත් ලිටිල් ෆින්ගර් කෙනෙක් බිහි වෙන එක.......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඕක හරියන්නේ නෑ මිනීමරාගන්න සෙට් වෙන වැඩක්. කොල්ලටයි බල්ලටයි හැමෝටම රජ වෙන්න ඕනේ වෙයි
    :yes::yes:

    එහෙම සීන් එකක් වෙන්නත් ගියානෙ. පස්සෙ ඕවා දරුනුවට වෙයි. දැනට ඉන්න කින්ග්ගෙ පුතාට රජකම දෙන්න ඕන නම්, අනිත් ලෝඩ්ස්ලව මැරුව නම්, උන්ගෙ පොඩි පුත්තු ලෝඩ්ස්ලා වෙද්දි දැනට ඉන්න රජාගෙ පුතාට කරදරයක් නැතුව දෙන්න පුළුවන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් කතාව ෆාස්ට් වැඩි.හැබැයි සන්සා නොර්ත් එක වෙනම ඉල්ලුව එක නම් එච්චර ගානක් නැ.....එයා නිකම් විග්නේෂ්වරන් වගෙ වෙනම කැල්ලක් ඉල්ලනවා......
    මෙක උනෙ සටන් ටික ග්‍රේට් වොර් (great war ) නෙමෙයි ගෙට් වොර්(gate war ) උන එක....
    බ්‍රැන් මකරාව හොයන්නෙ කපුටො ටික කන්ට්‍රොල් කරන් ඉන්නවා වගෙ කන්ට්‍රොල් කරන්න පුලුවන් කියල හිතන් වෙන්න ඇති.........

    bran mula indala plan ekakata wada kare dan makarawa hoyaneth ekema kotaskata thamai oya kathawa hariyatama dana ganna wenne potha apuwama thamai ethakan mokuth dana ganan wenne na.

    oke anek plot hole eka thamai sansa wenama palanayak iluwa ne north wala dan sansata puluwan jon ge danduwama ain karanna karala north wala inna denna ehema karanam ekak me ending ekata wada.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    imdb 4.8 episode rating eka.haminenawa
    4 wenakanwath bahi mata hithenne
    lowest rated episode 5 ma mee season eke apu episode.hithaganinko season 8 wala tharama.

    lowest rated episode eka final episode eka (the iron throne)
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    රජ්ජුරුවෝ තෝරන්න ප්‍රධාන පවුල් වලින් විතරක් එන හින්ද මට නං සැකයි පොඩි පවුලක කෙනෙක් ඔතනට එයි කියල.

    Reed පොඩි පව්ලක් නෙවෙයි කුකුලෝ......උන් ඉස්සර රජවරු :nerd: