Game of Thrones Fans

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    D7DVgnQXsAIu4b5.jpg:large
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටිරියන් තමයි නියම රජතුමා බ්‍රෝන් රජකම බාරගන්නේ ට්‍රිරියන්ව රජ කරන්න


    :yes::yes::yes:
    බ්‍රෝන් වයසට යන්න කලින් මැරෙනවා ඇති.
    බ්‍රෝන් එයාගෙන් පස්සේ ඊලග රජතුමා ටිරියන් වෙන බව දකින්න ඇති. ඒකයි උව හෑන්ඩ් කලේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ;)
    ඇරෝ, ෆ්ලෑෂ් වගේ කවදාවත් ඉවර නොවෙන කතාවක් හදයි
    මැරෙන වුන් ආපහු නැගිටියි :lol:

    :lol::lol:

    එත් අපේ උන්ට ඕන විදිහට ඕනෙනම් උන් තමයි හරියන්නේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Man kathawe mula indanma kamathima character eka Danny
    Paw ban eki mara gemak dunne
    Eki Kings Landing winasa karala ethanin nawaththuwanan eki ada jiwathun athara
    Paw ban Danny matanan patta dukai ekige character eka gon widiyata iwara kalata
    Anthimata kohewath inna hal paruwo thama rata palanaya karanne

    Lankaweth ehemane ban

    :yes::yes:
    අපේ රටට උරුම කතාවට බොහෝ සමීපයි
    ඒකනේ මෙච්චර දැන්නේනේ :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol:

    එත් අපේ උන්ට ඕන විදිහට ඕනෙනම් උන් තමයි හරියන්නේ.

    හපෝ මන්නම් ඇරෝ,ෆ්ලෑෂ්, සුපර් ගර්ල් ඔක්කොම බලන එක අත ඇරියා
    වමනෙට වගේ ආවා
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හපෝ මන්නම් ඇරෝ,ෆ්ලෑෂ්, සුපර් ගර්ල් ඔක්කොම බලන එක අත ඇරියා
    වමනෙට වගේ ආවා

    මට වෙලා තියෙන්නේ බලන්න ගත්ත එකක් නතර කරන්න බෑ.
    එක නිසා ඉතින් ඔක්කොම ආපුවම බලනවා :sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හපෝ මන්නම් ඇරෝ,ෆ්ලෑෂ්, සුපර් ගර්ල් ඔක්කොම බලන එක අත ඇරියා
    වමනෙට වගේ ආවා


    එකම දේ රිපීට් කරනවා... මමත් මුලින් බැලුවා දැන්නම් පෙන්නන්න බෑ.... :dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ;)
    ඇරෝ, ෆ්ලෑෂ් වගේ කවදාවත් ඉවර නොවෙන කතාවක් හදයි
    මැරෙන වුන් ආපහු නැගිටියි :lol:


    මැරුණ dothraki ල ආපහු නැගිට්ටා... චරිත වල තියෙන පවර්ස් එකක්වත් හරියට කතාවට යොදා ගත්තේ නෑ.. (ආර්යා ගේ මුණ වෙනස් කරන එක වගේ) ගල් ටොන් ගානකට යට වෙච්ච ලැනිස්ටර්ස් ලා චප්ප වෙලා නෑ.... cliche විදිහට ජෙඉයිමි ගේ අත උඩින් මතු වෙලා පෙන්නනවා... ඔක්කොම මැරුණ තැනක හිටිය ආර්යා ජිවතුන් අතර... චරිත වල ගොඩ නැගීම සම්පුර්ණයෙන් අමතක කරලා... ඔක්කොම අරන් බැලුවොත් CW කතාවක් වගේ තමයි අන්තිම එපිසෝඩ් ටික...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කතාව ඉවර වුනේ night king මැරුණ දවසෙ :( එදා නං දවස් ගානක් යනකං නිකං මුලු ලෝකෙම ඉවරයි වගේ අමුතු හිස් බවක් දැනුන :( අද සීසන් එක ඉවර වෙලත් එහෙම දැනුනෙ නෑ :(

    Now I'm having the smell of rotten souls of "mackolace" and "white walker"
    :lol::lol::lol::lol:
    :yes::yes::yes:
    :eek::eek:
    :nerd:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    jon wildlings la ekka wall eken ehata giye aei ban. unwa gihin aralawandada ?

    anika drogon jonwa maruwe natthe aei. u targaryen kenek nisada ? :rolleyes: