එහෙම කරන්න බැරුව ඇති HBO එකට නෙ අයිතිය තියෙන්නෙ.නෑ 8 වෙනි සීසන් එක..
ටිරියන් තමයි නියම රජතුමා බ්රෝන් රජකම බාරගන්නේ ට්රිරියන්ව රජ කරන්න



උබට විතරද තේරුනේ![]()


Iwarada balanna ona ban
Tama baluwe na

ඇරෝ, ෆ්ලෑෂ් වගේ කවදාවත් ඉවර නොවෙන කතාවක් හදයි
මැරෙන වුන් ආපහු නැගිටියි![]()


Man kathawe mula indanma kamathima character eka Danny
Paw ban eki mara gemak dunne
Eki Kings Landing winasa karala ethanin nawaththuwanan eki ada jiwathun athara
Paw ban Danny matanan patta dukai ekige character eka gon widiyata iwara kalata
Anthimata kohewath inna hal paruwo thama rata palanaya karanne
Lankaweth ehemane ban



එත් අපේ උන්ට ඕන විදිහට ඕනෙනම් උන් තමයි හරියන්නේ.
හපෝ මන්නම් ඇරෝ,ෆ්ලෑෂ්, සුපර් ගර්ල් ඔක්කොම බලන එක අත ඇරියා
වමනෙට වගේ ආවා

හපෝ මන්නම් ඇරෝ,ෆ්ලෑෂ්, සුපර් ගර්ල් ඔක්කොම බලන එක අත ඇරියා
වමනෙට වගේ ආවා

ඇරෝ, ෆ්ලෑෂ් වගේ කවදාවත් ඉවර නොවෙන කතාවක් හදයි
මැරෙන වුන් ආපහු නැගිටියි![]()
මට කතාව ඉවර වුනේ night king මැරුණ දවසෙඑදා නං දවස් ගානක් යනකං නිකං මුලු ලෝකෙම ඉවරයි වගේ අමුතු හිස් බවක් දැනුන
අද සීසන් එක ඉවර වෙලත් එහෙම දැනුනෙ නෑ
![]()










Now I'm having the smell of rotten souls of "mackolace" and "white walker"
![]()
