Game of Thrones Fans

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    65735109_959717284373954_4800502702134001664_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මැද්දෙන් ඉන්නෙ කලීසිද ? :eek:
    මුන්ගෙ මේකප් අයිං කලාට පස්සෙ කව්ද කියල හොයන්න බෑ බං :(
    පෙලක් උන් මල යස්සනියො වගේ :sorry:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    රෝස්, එමීලියා සහ කිට්

    මැද්දෙන් ඉන්නෙ කලීසිද ? :eek:
    මුන්ගෙ මේකප් අයිං කලාට පස්සෙ කව්ද කියල හොයන්න බෑ බං :(
    පෙලක් උන් මල යස්සනියො වගේ :sorry:
    "කලීසි" නෙමේ! :no:
    එමීලියා ක්ලාක්. ;)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    දවස් කීයකටද දන්නෑ බැන්දේ?

    65839736_2302945259785233_3571016430449065984_n.jpg


    අයියත් ප්‍රියන්කව ගිය බැදලා ටික දවසයිලු හිටියෙ.

    47686144_776940175988666_4220319600459382784_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක ඉවර වෙලා අදට දින 115යි :(
    මං තාමත් මේක දිහා බලනව බං :(

    image.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ මේකේ අලුත් ටීවී සිරිස් වගයක් හදනවා කිවා නේද තාම නැද්ද වැඩ පටන් අරං

    තාම පටං අරං විතරයි
    ලබන අවුරුද්ද දිහාටද කොහෙද එනව මයෙ හිතේ :love:
    අරූ කිව්ව වගේ පටං ගන්න ඕනෙ night king මැරුවට ආයෙමත් white walkers ලට එන්න පුලුවන් විදිහක් පෙන්නල :love:
    එතකොට අර කලිං තිබ්බ භය ආයෙ දැනෙයි නැත්තං වැඩක් නෑ මුන් අන්තිමට කෙල්ලෙක්ගෙන් පිහි පාරක් කාල ඉවරයක් වෙනවනෙ කියල දන්න නිසා joke එකක් වගේ තියෙයි :(