Game of Thrones music එක ගහන්න පුරුදු වෙමු.
හුඟක් කට්ටිය පහුගිය දවස් වල Game of Thrones බැලුවනෙ. ඒ අතරෙ ඒකෙ opening music එක හුඟක් ප්රසිද්ධ උනා. දැන් මම කියල දෙන්න යන්නෙ කොහොමද ඒක keyboard එකේ ගහන්නෙ කියල. කැමතිනම් rep එකක් හරි bump හරි දීල යන්න.
මේ link එකේ තව song එකක tutorial එකක් තියනවා. කැමතිනම් ගිහින් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1440094