Game of Thrones music එක ගහන්න පුරුදු වෙමු.

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
Game of Thrones music එක ගහන්න පුරුදු වෙමු.

හුඟක් කට්ටිය පහුගිය දවස් වල Game of Thrones බැලුවනෙ. ඒ අතරෙ ඒකෙ opening music එක හුඟක් ප්‍රසිද්ධ උනා. දැන් මම කියල දෙන්න යන්නෙ කොහොමද ඒක keyboard එකේ ගහන්නෙ කියල. කැමතිනම් rep එකක් හරි bump හරි දීල යන්න.:D

මේ link එකේ තව song එකක tutorial එකක් තියනවා. කැමතිනම් ගිහින් බලන්න.;)

http://www.elakiri.com/forum/showthread.php?t=1440094
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    eka ela melody eka neda :D math baluwa okkoma tika.
    Nice try macho.. tone eka poddak wenas karanam thawath elata thiyey
    ohoma melody aheddi keyboard ekak ganna hithenawa aayeth :dull:
    math oka youtube eke kalin search karala thibba. godak ewa thiyenawa. mu balapan, grade 6 wage play karana ekekda koheda

    (umbawa cha karanna damma kiyala hithannepa harida)
     
    මූ සිරා player කෙනෙක්නෙ. මටනම් ඉතින් එච්චර හොඳට play කරන්න බෑ. මම මේ hobby එකට keyboard play කරන කෙනෙක්.

    හැබැයි melody එකක් මට play කරන්න පුලුවන් කියන්නෙ සාමාන්‍යයෙන් keybaord play කරන්න පුලුවන් ඕන් කෙනෙක්ට ඒවා play කරන්න පුලුවන්. ඒක හින්දා තමයි tutorials ටිකක් දාන්න හිතුවෙ.

    video එකට බොහොම ස්තූතියි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මූ සිරා player කෙනෙක්නෙ. මටනම් ඉතින් එච්චර හොඳට play කරන්න බෑ. මම මේ hobby එකට keyboard play කරන කෙනෙක්.

    හැබැයි melody එකක් මට play කරන්න පුලුවන් කියන්නෙ සාමාන්‍යයෙන් keybaord play කරන්න පුලුවන් ඕන් කෙනෙක්ට ඒවා play කරන්න පුලුවන්. ඒක හින්දා තමයි tutorials ටිකක් දාන්න හිතුවෙ.

    video එකට බොහොම ස්තූතියි.
    ela ela. umba melody eka play karata, tut eka daaddi cam eka allanna one anik paththen, naththan meka balan inna eunta eka patalenawa hariyata therenne naha.