White Walker කාරයාගේ මල වදෙන් බේරෙන්නම බැරි තැන මම Game of Thrones Season 01 එක download කළා. ඒකෙ මුල් episodes ටික කිසිම අවුලක් නැතුව play වෙනවා. ඒත් අන්තිම episode 4 තැනින් තැන කැඩි කැඩී පේන්නේ. ඒ කියන්නේ file එක හරියට download වෙලා නෑ. ඒත් Season 01 ඔක්කොම තියෙන torrent එක 100% download කරලා ඉවර වුණා. ඒත් අන්තිම episode 4 තැනින් තැන කැඩි කැඩී නේ බන් පේන්නේ. මේකට කරන්න දෙයක් නැද්ද බන්? 



