හෆ්ෆා උඹ 1080p නෙ බාල තියෙන්නෙ 1080p ගැන මෙලෝ අවබෝධයක් නෑ බාලම නෑ![]()
720p නම් මම බෑවෙ ශානිග් ගෙ ඒව අවුලක් නෑ![]()
![]()
මමත් එහෙම තමයි බන්. දැන් Dialog 4G ගත්තු නිසා night time 25GB තියෙනවා. ඒ නිසා ඩේටා ඩේටා කියල බලන්නේ නැතුව කෙලින්ම 1080p ම down වෙන්න දැම්ම. දැන් ඉතින් සුද්ද වගේ වැඩ.


