Game Of Thrones

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් මම දාන්නේ මේ වගේ ඒව...දැන් මම කැමති හීන ලෝකෙක කිමිදෙන්න...ඇයි ඉතින්...එක්කෝ ඕනේ නෑ

    එක නෙමෙයි කියපලා බන් GOT අද episode එක කීයටද release වෙන්නේ කියල...?තියන එකෙක් torrent එක share කරනවද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,727
    20,238
    113
    හස්තිශෛලපුර
    Thanks Bro...අරූ මකර එක්ක සෙල්ෆියක් ගහල නේද ?

    "මට ආරංචියි අපේ විපක්ෂ නායකතුමා දැන් මළ මිනී බල බල රූපවාහිනී කැමරා එක්ක යනව කියල. රාජපක්ෂලට කොහොමත් පණ එන්නෙ ලේ සුවඳ ආවමයි කියල අපි දන්නවා. මොකද එදා තිබුණෙ ලේ සුවඳන් ජීවත් වුණ රජයක්. මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම කෙනෙක්ම සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් හැම ආගමක් ම අදහන අයගෙන් බහුතරයක් මේ ඩ්‍රැකියුලා, වෑන්පයර් මාධ්‍ය කලාවට විරුද්ධයි."
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "මට ආරංචියි අපේ විපක්ෂ නායකතුමා දැන් මළ මිනී බල බල රූපවාහිනී කැමරා එක්ක යනව කියල. රාජපක්ෂලට කොහොමත් පණ එන්නෙ ලේ සුවඳ ආවමයි කියල අපි දන්නවා. මොකද එදා තිබුණෙ ලේ සුවඳන් ජීවත් වුණ රජයක්. මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම කෙනෙක්ම සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් හැම ආගමක් ම අදහන අයගෙන් බහුතරයක් මේ ඩ්‍රැකියුලා, වෑන්පයර් මාධ්‍ය කලාවට විරුද්ධයි."

    යන්න පුක නොදී...දෙන්න පුක මන්න පොන්ගලට
     
    Last edited: