Game of Trone Season 7

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
මචන්,

Game of Trone Season 7 Download කරගන්න ලින්ක් එකක් තියන කෙනෙක් දෙන්න පුලුවන්ද? ලොකු උදවුවක්.





Thanks in Advance
 
Last edited:

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,570
    1
    10,822
    113
    එළකිරි එවුන්ව විතරයි ගන්නේ ඕවට. :rolleyes:
    උන් තාම සෙට් එකම දාල නැද්ද කොහෙද season 7 එක එක බාගන්න මේකෙන් පුළුවන්
    https://zooqle.com/search?q=game+of+thrones+psa

    මන් බෑවා.ඒකෙ ලින්ක් එක දාන්ඩ බැලුවේ.උන් අකුලන් ගිහින්...:rolleyes::sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,420
    16,207
    113
    ඒකනේ බන්...:sorry::sorry: එනවා කියල නන් කියනවා නේ...:oo:
    බලමු හෙට වෙනකන්. උන්ටත් ඉතින් ඕකට වෙලා ඉන්න බැහැනේ හැමදාම. නිවාඩුවක් අරන් එහෙම එයි. :rolleyes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,570
    1
    10,822
    113
    බලමු හෙට වෙනකන්. උන්ටත් ඉතින් ඕකට වෙලා ඉන්න බැහැනේ හැමදාම. නිවාඩුවක් අරන් එහෙම එයි. :rolleyes:

    :yes::yes::sorry: